ගෑනු ළමයෙක්ට දෙන්න හොඳ valentine gift එකක් කියහල්ලකෝ...

Birthday එකත් ලබන මාසේ..ඒකට නම් ring එකක් දෙන්න හිතන් ඉන්නේ..

තාම හොද design එකක් හොයාගන්න බැරි උනා..ඒකටත් උදව්වක් ඕනේ...

Birthday එකත් ලබන මාසේ..ඒකට නම් ring එකක් දෙන්න හිතන් ඉන්නේ..

තාම හොද design එකක් හොයාගන්න බැරි උනා..ඒකටත් උදව්වක් ඕනේ...

... පොඩි කී ටැග් එකක් දීපන් චූටි ටෙඩියෙක් ඉන්න ... ලොකු දේවල් ඉල්ලනවනම්, දෙකට නමල පු*ට පයින් එකක් ගහල, අනිවා කෙල්ලව අතඇරපන් ...