Valentine gift for a girl

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගෑනු ළමයෙක්ට දෙන්න හොඳ valentine gift එකක් කියහල්ලකෝ...:love::love::love::love::love::love::love::love:

    Birthday එකත් ලබන මාසේ..ඒකට නම් ring එකක් දෙන්න හිතන් ඉන්නේ..:D:D:D
    තාම හොද design එකක් හොයාගන්න බැරි උනා..ඒකටත් උදව්වක් ඕනේ...:(:(
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    swarnamahal Ekata yanna. Hoda Design Thiyenawa. Balala Select karanna Hodama eka. Gana Tikak wadi unata Badu Qulity. Service Ekath Super.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    ගෑනු ළමයෙක්ට දෙන්න හොඳ valentine gift එකක් කියහල්ලකෝ...:love::love::love::love::love::love::love::love:

    Birthday එකත් ලබන මාසේ..ඒකට නම් ring එකක් දෙන්න හිතන් ඉන්නේ..:D:D:D
    තාම හොද design එකක් හොයාගන්න බැරි උනා..ඒකටත් උදව්වක් ඕනේ...:(:(

    Valentine nam danne ne. BDay ekata ring ekak denna nathuwa bracelet ekak deepan. Mama nam dunne ear rings and a pendant :love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,655
    113
    _1454604696.jpg
    _1453386802.jpg

    valentine-s-gift-ideas-for-her_1420819361.jpg
    _1453154104.jpg

    _1454425712.png
    _1452271131.png
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ගෑනු ළමයෙක්ට දෙන්න හොඳ valentine gift එකක් කියහල්ලකෝ...:love::love::love::love::love::love::love::love:

    Birthday එකත් ලබන මාසේ..ඒකට නම් ring එකක් දෙන්න හිතන් ඉන්නේ..:D:D:D
    තාම හොද design එකක් හොයාගන්න බැරි උනා..ඒකටත් උදව්වක් ඕනේ...:(:(

    බබෙක් දීපන් :P

    දන්නේ නෑ බං බම්ප්
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    සිංහලේ කිය කිය ජාති ආලෙ..ආගම් භක්තිය උත්කෘශ්ට කරන්න යන කාලෙ...වැලන්ටයින් සමරනවද සිංහලු ??:lol::lol::lol:

    සිංහලේ ටීසර්ට් එකක් ගහල සිංහලේ පච්චෙ කොටල සිංහලේ ස්ටිකර් ගහපු කාර් එකෙ වැලන්ටයින් පාටි එකට යන එක මාරම මාරයි බන්,,බයියොයි ටොයියොයි මොනා උනත් දෙගොල්ලන්ටම එකම දර්ශනේ තියෙන්නෙ
    නියම සිංහල බෞද්ධයො කියන්නෙ ඕවටනෙ
    :lol::lol:
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බබෙක් වගේ හොඳ නැද්ද .. :P
    ඔය මොකක් හරි පොඩි දෙයක් දීපන් බං :dull: ... පොඩි කී ටැග් එකක් දීපන් චූටි ටෙඩියෙක් ඉන්න ... ලොකු දේවල් ඉල්ලනවනම්, දෙකට නමල පු*ට පයින් එකක් ගහල, අනිවා කෙල්ලව අතඇරපන් ...

    අනිත් එක වැලන්ටයින් එකට තෑගි ඉල්ලනවනම් ඒ කෙල්ලට මොලයක් නෑ .. කඩ කාරයොන්ගේ බෑන්ක් අකවුන්ට් පොහොසත් කරන්නයි වැලන්ටයින් එන්නෙ කියල තේරුම් ගන්න බැරි නෑම්බියෙක් එක්ක යාළුවෙලා මොකටද බන් ... :dull:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    අනිත් එක වැලන්ටයින් එකට තෑගි ඉල්ලනවනම් ඒ කෙල්ලට මොලයක් නෑ .. කඩ කාරයොන්ගේ බෑන්ක් අකවුන්ට් පොහොසත් කරන්නයි වැලන්ටයින් එන්නෙ කියල තේරුම් ගන්න බැරි නෑම්බියෙක් එක්ක යාළුවෙලා මොකටද බන් ... :dull:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Jan 29, 2010
    638
    20
    0
    කෙල්ලට මතක හිටින්න ගිෆ්ට් එකක් දෙන්න ඔනෙනම් මෙක දියන් මචන්. දන්න හින්ද කියන්නෙ.

    a617d0e0d1e721e400da151c51d13a15.jpg

    233dc86c5951972a6066471d02033f01.jpg

    ebay : http://goo.gl/AMxICk

    amazon : http://goo.gl/lbi0I7

    ඔනෙ නම් 5500 - 6000 අතර ගෙනත් දෙන්න පුලුවන්.

    ebay price ekath ekka compare karama thats the best price machanla. 100% authentic. directly import from USA. quality guaranteed. mehe hoyaganna na me brand eka and not common. one nam PM karanna
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    අනිත් එක වැලන්ටයින් එකට තෑගි ඉල්ලනවනම් ඒ කෙල්ලට මොලයක් නෑ .. කඩ කාරයොන්ගේ බෑන්ක් අකවුන්ට් පොහොසත් කරන්නයි වැලන්ටයින් එන්නෙ කියල තේරුම් ගන්න බැරි නෑම්බියෙක් එක්ක යාළුවෙලා මොකටද බන් ... :dull:

    මේකනම් ඇත්ත බන් ..එත් ගැනුත් එක්ක ඕවා තර්ක කරන්න ගියෝට් අනිවා කෙල්ල යනවා බන් ..ගැනු ඔක්කොම එකයි නම විතරයි වෙනස් :dull::dull:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    swarnamahal Ekata yanna. Hoda Design Thiyenawa. Balala Select karanna Hodama eka. Gana Tikak wadi unata Badu Qulity. Service Ekath Super.

    swarnamahal eke gold hari ne machan dedigama eken ganin gold naththam pettah palayan

    teddy kenek aran diyan. nugegoda guwan palama pahu karala maharagama pattata enakota pizza hut eka pahu unama tiyenawa uthum pathum kyla shop ekak eketh items tiyenawa. ikmanata ganna pahu weddi ganan wadi

    LOVE LIVE LONG U 2:love:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මේකනම් ඇත්ත බන් ..එත් ගැනුත් එක්ක ඕවා තර්ක කරන්න ගියෝට් අනිවා කෙල්ල යනවා බන් ..ගැනු ඔක්කොම එකයි නම විතරයි වෙනස් :dull::dull:

    ඉතින් ඒක තේරුම් ගන්න බැරි ගොන් නෑම්බියෙක් යන එකමයි හොඳ ..