Valentine gift for a girl

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :(

    swarnamahal Ekata yanna. Hoda Design Thiyenawa. Balala Select karanna Hodama eka. Gana Tikak wadi unata Badu Qulity. Service Ekath Super.

    Thanks bro...yanta one balanta ...:D:D

    Valentine nam danne ne. BDay ekata ring ekak denna nathuwa bracelet ekak deepan. Mama nam dunne ear rings and a pendant :love:

    E dekata wada ring ekak hoda nadda bn...:love::love:

    _1454604696.jpg
    _1453386802.jpg

    valentine-s-gift-ideas-for-her_1420819361.jpg
    _1453154104.jpg

    _1454425712.png
    _1452271131.png

    :no::no::no::no:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    බබෙක් දීපන් :P


    දන්නේ නෑ බං බම්ප්

    :oo::oo::oo::oo:


    බබෙක්ට නෙවේ බං...ලොකු ගෑනු ළමයෙක්ට...:P:P:P

    බබෙක් වගේ හොඳ නැද්ද .. :P
    ඔය මොකක් හරි පොඩි දෙයක් දීපන් බං :dull: ... පොඩි කී ටැග් එකක් දීපන් චූටි ටෙඩියෙක් ඉන්න ... ලොකු දේවල් ඉල්ලනවනම්, දෙකට නමල පු*ට පයින් එකක් ගහල, අනිවා කෙල්ලව අතඇරපන් ...

    අනිත් එක වැලන්ටයින් එකට තෑගි ඉල්ලනවනම් ඒ කෙල්ලට මොලයක් නෑ .. කඩ කාරයොන්ගේ බෑන්ක් අකවුන්ට් පොහොසත් කරන්නයි වැලන්ටයින් එන්නෙ කියල තේරුම් ගන්න බැරි නෑම්බියෙක් එක්ක යාළුවෙලා මොකටද බන් ... :dull:

    මොකුත් ඉල්ලුවේ නෑ මචං...ඒත් ඉතින් දෙන එක යුතුකමක්නේ...අවුරුදු 3ක් බං දැන්..අද වෙනකන් කිසිදෙයක් ඉල්ලලත් නෑ..කිසි කරදරෙකුත් නෑ..:love::love::love::love:



    :D:D:D
    කෙල්ලට මතක හිටින්න ගිෆ්ට් එකක් දෙන්න ඔනෙනම් මෙක දියන් මචන්. දන්න හින්ද කියන්නෙ.

    a617d0e0d1e721e400da151c51d13a15.jpg


    233dc86c5951972a6066471d02033f01.jpg


    ebay : http://goo.gl/AMxICk

    amazon : http://goo.gl/lbi0I7

    ටිකක් ගනන්. හැබැයි මෙහෙට ශිපින්ග් නෑ. ඔනෙ නම් 5500 - 6000 අතර ගෙනත් දෙන්න පුලුවන්.

    ebay price ekath ekka compare karama thats the best price machanla. 100% authentic. directly import from USA. quality guranteed. mehe hoyaganna na me brand eka and not common. one nam PM karanna

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    මේකනම් ඇත්ත බන් ..එත් ගැනුත් එක්ක ඕවා තර්ක කරන්න ගියෝට් අනිවා කෙල්ල යනවා බන් ..ගැනු ඔක්කොම එකයි නම විතරයි වෙනස් :dull::dull:

    එක ඇත්ත


    :D:D:D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ai gedara light kapala da?:rolleyes:

    chu kollonta mona candle night da.. katapiyan hitapan :frown: :angry:
    kellekwath na enawa methana light ekak gena kiyawan :growl::dull:



    ඔය ඔක්කොම ඕනෙද ?? :dull::dull:

    den man ehema deyak kiuwada :/
    candle night dinner ekakta aran gihin mona hari podi gift ekak dunna nam iwaraney.....
    man kiuwe ideas ane.. "OR" kiyala liuwe ekane :baffled: