CEB padi mechara thiynwada?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හදිස්සි වැටලීම් එකේ කෙනෙක්ට ලක්ෂ 2ක විතර පඩියක් හම්බවෙනවද මචන්.. මට නම් විශ්වාස කරන්න අමරුයි.. දන්න කෙනෙක් කියපල්ලකො.. මෙ පඩිය ගන්න මනුස්සයා සමන්‍ය කම්කරුවෙක් විදියට මුලින් ගිහින් තියෙන්නෙ.. යකො අපරදෙනෙ අපි degree කරන්නෙ :P

    PS: SLIP ekak dakka kiyala mage yaluwek kiynwa :P
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙම තමයි බන්. පොඩ්ඩක් හරි ගැස්සුනොත් ජීවිතේම ඉවරයි. අගුරු වෙලා බිමට වැටෙන්නේ. සමහර උන්ව අගුලු වෙලා මැරෙන්නත් නැතිව තියෙනවා. එතකොට ජීවත් වෙනවට වැඩ හොදයි මැරෙන එක. එහෙම job වලට පඩිය වැඩි තමයි. මහා ලොකුවට පඩි වැඩි කියාගෙන ceb එකේ vacancies වලට යන උන්ගෙන් බාගයකට වැඩිය පලවෙනි මාසේ පඩිය ගන්නත් කලින් ජොබ් එක දාල යනවා. ඒ තරම් භයානක ජොබ් එකක් ඕක. A/C රූම් එකක කැරකෙන පුටුවක ඉදගන කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත වෙන්න ඇති බං... කොලඹ වරායේ කුණු අදින එවුන් එක්ලක්ශ විසිදාහකට කිට්ටු වෙන්න පඩියක් ගන්නවා... තව පියන්ලා වගේ ඉන්න එකෙක් ඉන්නවා මම හොඳටම දන්නවා උගේ පඩිය එකයි හතලිහකට වැඩ්යි.. මුන්ට ඕ.ටී හදන්නෙ ඩබල් ට්‍රිබල් කරලා මොකද්ද සිස්ටම් එකකට... පැය 24ක් වැඩ.. 24 ක් නිවාඩු... ඒ කියන්නෙ දවසක් ඇර දවසක් තමයි වැඩ... ඒත් මුං ඕ.ටී කියලා සමහර වෙලාවට දවස් දෙක තුන ඉන්නවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෙප්.....
    කිලාවේ රාජ්‍ය/අර්ධ රාජය ආයතන වලින් වැඩි ම පඩි වරායෙ, ඊ ළගට ටෙලිකොම්, ඊළගට විදුලිබල මණ්ඩලයේ.....
    වරායේ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් අඩුම තරමේ ලක්ෂ 2-3 අතර පඩියක් ගන්නවා........
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    යෙප්.....
    කිලාවේ රාජ්‍ය/අර්ධ රාජය ආයතන වලින් වැඩි ම පඩි වරායෙ, ඊ ළගට ටෙලිකොම්, ඊළගට විදුලිබල මණ්ඩලයේ.....
    වරායේ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් අඩුම තරමේ ලක්ෂ 2-3 අතර පඩියක් ගන්නවා........

    ammata hikei kiwwa lu
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඒ මිනිස්සු ඒවගේ වැඩ කරන්නේ උබල අපි වගේ වෝල්ට් 5 වත් 12 වත් 230 එක්කවත් නෙමේ... 33000 11000 වාගේ හයි ටෙන්ෂන් ඕවහෙඩ් ලයින් එක්ක... පොඩ්ඩක් හරි ගැස්සුනොත් ජීවිතේම ඉවරයි.. හැබැයි ලක්ෂ දෙකක් වගේ ගන්නේ ඉන්ජෙක් වගේ තමා.. උන් අපිට පැය 24ම කරන්ට් එක දෙන්න සෑහෙන ගේමක් දෙන්නේ... මොකෝ කරන්ට් නැති උනොත් උන්ට වඩා උන්ගේ දෙමවුපියෝනේ අහන්නේ... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pissu puuusa

    Junior member
  • හූල්ලන්න එපා හුයන්නෝ.....

    CEB එකේ ඉන්න ගොඩක් එවුන් නිකන් ඉදලා නෙමී පඩි ගන්නේ. සමහර එවුන් වැඩ කරන හැටි දැක්කම දෙන පඩිය මදි කියලත් හිතෙනව. ඩිපෝ වල එවුන්ට වැඩි කට්ටක් නැති වුනත් උන් Supply තියාගෙන වැඩ කරන්නේ. Construction n heavy maintenance වල ඉන්න එවුන්ටනම් මැරෙන්න වැඩ තියෙනව. ගොඩක් එවුන්ගෙ අවුරුද්ද පනිනකොට කොදු නෑ.

    ඉන්ජෙකුට උනත් ඒ වගේ පඩියක් දෙන්නේ උන් ගන්න risk එක නිසා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    eka nam danne naha engineer kenek ta basic labenawa 70 k ot karala anan mana okkoma ekathukarahama lakshayaka pannanna puluwan colomboo

    clack kenek ta nam basic 30 wage neh OT karala 45 k wage ganna puluwan (clack grade walin wens wenawa )

    piyan laa nam 17 hari 15 hari basic eyalatath OT karala ananmana ekathu karala 25 wadi kara ganna puluwan

    aliye wada karana ayata labenawa basic 25 idan sunday double gewanwa padiyata padiyak ithin colmobo nam hama welema maintain thiyena nisa aniwarayen paree wadai karana set eka 45 pannnawa ( mama me kiyanne colombo city hodee ) paree wada kanawa kiwwe kanu naginawa nehwi substations wala .

    ES la ta(electric supernatant) basic 30 wadiyen labena unatath 50 withara hoyanna pluwan OT karala ,

    samanyen colomboo inna aya saha pita palath walath Sunday voltage eka adu nisa maintatne karanan Sunday dagananwa wada , ethakota gang eke untai inna okkotama wadi double payment karana nisaa ohoma maseta 2k dammahama athi kohomath paseta OT paya 40 cover karanna puluwan neh

    bill liyana unta nam machan basic piyangeee ganama wage wenna athi hariyata danne naha unta gewal ganata wadi pura dimaana gewanawa , hariyata lothari wikunana kenek ticket ganata wage ,

    thaw colombo area eke innawa system operates la ayalath hoyanawa 40 kata wadiya mokada colombo area eke 24/7 voltage wans wena awa , line off karanna okkoma karanne computer eken (scada system) eken ithin ayala aniwarayen shift maru wela hari 24/7 inna ona , thawa colomba usaviya , general hospital current eka hama welema denna ona ( thawa pradana ayathana godak thiyenawa ) onna okai seen eka !
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යෙප්.....
    කිලාවේ රාජ්‍ය/අර්ධ රාජය ආයතන වලින් වැඩි ම පඩි වරායෙ, ඊ ළගට ටෙලිකොම්, ඊළගට විදුලිබල මණ්ඩලයේ.....
    වරායේ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් අඩුම තරමේ ලක්ෂ 2-3 අතර පඩියක් ගන්නවා........

    ලක්ෂ 2ක් පඩි ගනන් උන් නැහැ :no: දන්නේ නැත් නම් කට වහන් හිටු.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ethakota engineers laa ehema ita aduwen da ganne :shocked::shocked: mama danne nam nah eth ohoma nam engineers la ehema wedada yanne naa bn owata :no: ohoma gewanawa nam engineersla ganna ona 6k 7k 8k :shocked:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යෙප්.....
    කිලාවේ රාජ්‍ය/අර්ධ රාජය ආයතන වලින් වැඩි ම පඩි වරායෙ, ඊ ළගට ටෙලිකොම්, ඊළගට විදුලිබල මණ්ඩලයේ.....
    වරායේ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් අඩුම තරමේ ලක්ෂ 2-3 අතර පඩියක් ගන්නවා........
    ටෙලිකොම් රොක්ස්
    3.gif
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හූල්ලන්න එපා හුයන්නෝ.....

    CEB එකේ ඉන්න ගොඩක් එවුන් නිකන් ඉදලා නෙමී පඩි ගන්නේ. සමහර එවුන් වැඩ කරන හැටි දැක්කම දෙන පඩිය මදි කියලත් හිතෙනව. ඩිපෝ වල එවුන්ට වැඩි කට්ටක් නැති වුනත් උන් Supply තියාගෙන වැඩ කරන්නේ. Construction n heavy maintenance වල ඉන්න එවුන්ටනම් මැරෙන්න වැඩ තියෙනව. ගොඩක් එවුන්ගෙ අවුරුද්ද පනිනකොට කොදු නෑ.

    ඉන්ජෙකුට උනත් ඒ වගේ පඩියක් දෙන්නේ උන් ගන්න risk එක නිසා.
    Hilluwe kwda pako dane nathi hinda ahuwe? :lol:

    Ane manda bn podak hoyala blna ona man heta slip ekak hoyagna photo ekak danam ubalata.. matath sure na :) enjec ta aduma ehenam 5-6lks wath hambena ona CEB but 2015 dala thiba paper ad eke 180k thiyne engineer kenkta :nerd:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    284
    63
    Sri lanka
    කියන තරං ‍ලොකු පඩි නම් නෑ බං.. linesman කෙනෙක්ගේ පඩිය උපරිම 50ක් වෙයි..
    OT උපරිම පැය 160ක් වගේ. එතකොට 50000/200*1.5*160=60000 තව sunday PH 4යි. ඒකට 15ක් හම්බෙයි.. ඔක්කොම 130,000.00ක් වගේ තමයි උපරිම ගන්න පුලුවං.. ඕවා ගත්තට ගොඩක් අයගේ Loan වලට කැපෙනවා... Engineer කෙනෙක් නම් 2.5laks වගේ ගන්නවා..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කණියා;19674305 said:
    කියන තරං ‍ලොකු පඩි නම් නෑ බං.. linesman කෙනෙක්ගේ පඩිය උපරිම 50ක් වෙයි..
    OT උපරිම පැය 160ක් වගේ. එතකොට 50000/200*1.5*160=60000 තව sunday PH 4යි. ඒකට 15ක් හම්බෙයි.. ඔක්කොම 130,000.00ක් වගේ තමයි උපරිම ගන්න පුලුවං.. ඕවා ගත්තට ගොඩක් අයගේ Loan වලට කැපෙනවා... Engineer කෙනෙක් නම් 2.5laks වගේ ගන්නවා..

    Machan uba CEB da :)