හොර පොල් මට්ටුද මන්ද
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් ගෙඩි 700ක් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව පොලිසිය කියයි.
කැඩූ පොල් ගෙඩි ට්‍රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇත. - NethFm