horungeth horu

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ හා තවත් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
    අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.
    ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.
    බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි:lol::lol:


    Lankadeepa
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    රටම පොකට් ගසපු මෙවුන්වත් පොකට් ගහනව කියන්නෙ රියල් හොරෙක් ආ...rep ++
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
    ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පොලිස් මූල්‍ය විමර්ෂණ කොට්ඨාශයට විරුද්ධව සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
    ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පොලිස් මූල්‍ය විමර්ෂණ කොට්ඨාශයට විරුද්ධව සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    :lol:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    z_p06-Dinesh1.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113

    නොදකින් මුන් ටික! උඹලට මතකද ඒ දවස් වල මහරජා මාධ්‍ය පාවිච්චි කරපු හැටි. මතකනේ ජනාධිපතිවරනයට දවස් 2ක් විතර තියලා ජාතික රූපවාහිනියෙන්ම කිව්වා සජිත් සන්ධානයට එනවා කියලා. පස්සේ උන්ටම සිද්ධ වුනා ඒක නිවැරදි කරලා ආපසු කියන්න මැ.කො. කෙලින් හිටපු නිසා. මේ එකක් විතරයි. මහරජා වෙනුවෙන් නාහෙන් අඬන බයියන්ට ඕවා මතකනෑ.