චීන සිවිල් යුද්දෙන් රෙෆියුජි විදියට හොන්ග් කොන්ග් ආපු පවුලකින් ඉපදුන කොල්ලෙක්. මුල් කාලේ සැහෙන කට්ටක් කන්න අති. ආර්තිකව නම් යමක් කමක් තිබ්බ පවුලක එකෙක්, නමුත් මේකා එක තැනක හිටපු එකෙක් නෙමෙයි. තාත්තා මට මතක හැටියට ෆ්රෙන්ච් ඇමෙරිකන් ඇම්බැසඩර්ලගේ කුක් කෙනෙක්. මුල් කාලේ ඔස්ට්රිලියාවේ තමා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත්.. ලොකේ වටේම මිනිහා ඉදලා තියනවා ඇම්බැසි ජොබ් නිසා දෙපම්පියන්ගේ..successful මිනිස්සු.මේ මනුස්සයා මේ තැනට එන්න කොයිතරම් කට්ටක් කන්න ඇද්ද.congrats ජැකී..![]()









