Jackie Chan's new $20 million private jet

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
successful මිනිස්සු.මේ මනුස්සයා මේ තැනට එන්න කොයිතරම් කට්ටක් කන්න ඇද්ද.congrats ජැකී..:)
චීන සිවිල් යුද්දෙන් රෙෆියුජි විදියට හොන්ග් කොන්ග් ආපු පවුලකින් ඉපදුන කොල්ලෙක්. මුල් කාලේ සැහෙන කට්ටක් කන්න අති. ආර්තිකව නම් යමක් කමක් තිබ්බ පවුලක එකෙක්, නමුත් මේකා එක තැනක හිටපු එකෙක් නෙමෙයි. තාත්තා මට මතක හැටියට ෆ්‍රෙන්ච් ඇමෙරිකන් ඇම්බැසඩර්ලගේ කුක් කෙනෙක්. මුල් කාලේ ඔස්ට්‍රිලියාවේ තමා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත්.. ලොකේ වටේම මිනිහා ඉදලා තියනවා ඇම්බැසි ජොබ් නිසා දෙපම්පියන්ගේ..
 
  • Like
Reactions: Sadun Buwa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චීන සිවිල් යුද්දෙන් රෙෆියුජි විදියට හොන්ග් කොන්ග් ආපු පවුලකින් ඉපදුන කොල්ලෙක්. මුල් කාලේ සැහෙන කට්ටක් කන්න අති. ආර්තිකව නම් යමක් කමක් තිබ්බ පවුලක එකෙක්, නමුත් මේකා එක තැනක හිටපු එකෙක් නෙමෙයි. තාත්තා මට මතක හැටියට ෆ්‍රෙන්ච් ඇමෙරිකන් ඇම්බැසඩර්ලගේ කුක් කෙනෙක්. මුල් කාලේ ඔස්ට්‍රිලියාවේ තමා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත්.. ලොකේ වටේම මිනිහා ඉදලා තියනවා ඇම්බැසි ජොබ් නිසා දෙපම්පියන්ගේ..

    :yes::)මාත් ආසම නළුවෙක්.++8
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    godayata magic

    enjoy-jackie.jpg