Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ
කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.
දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.
ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Join Now ලින්ක් එක උඩ ක්ලික් කරන්න.
දැන් මෙතන තියෙන ෆෝම් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න. ඊට යටින් තියෙන Did someone refer you? කියන එක කිලික් කරලා එකට [email protected] ලෙසට ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා.
දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.
දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.
මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $10 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates
මේ ගැන පුංචි වීඩියෝවක්
මේ තියන්නේ මට සල්ලි හම්බ උනා කියන්න සාක්කි එළකිරි එකේ යාලුවෝ කිහිප දෙනෙක්ම කිසිම පරශ්නයක් නැතිව සල්ලි ගත්තා කලින් මෙයාලා ෆ්‍රී දුන්නේ ඩොලර් 5යි එත් දැන් 10 ක් දෙනවා ඉක්මන් කරන්න සීමිත කාලෙකට විතරයි
මේ මට අපු චෙක් එකක්
මේ තියෙන්නේ එළකිරි එකේ යාලුවෙක්ට හම්බුන චෙක් එකක්
මේ තියෙන්නේ මගේ කලින් තේඩ් එකේදී එළකිරි යාලුවෝ සල්ලි ගත්තා කියලා කියපුවා
US $4.82 item ekak gaththa ebates ekata 0.5$ add wela thibba thanks
Total Cash Back:$14.45
machan kiyanna bari una FEb wala mata salli avilla thibba paypal ekata thanks ah![]()
තවත් විස්වාස නැත්තම් මේක බලන්නකෝ
***************************************
Referral Links removed
/Mod
Referral Links removed
/Mod
Last edited by a moderator: