Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.


    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.​


    BH5Y5Pv.png


    ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Join Now ලින්ක් එක උඩ ක්ලික් කරන්න.​


    දැන් මෙතන තියෙන ෆෝම් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න. ඊට යටින් තියෙන Did someone refer you? කියන එක කිලික් කරලා එකට [email protected] ලෙසට ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා.​


    දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.

    දැන් Shop All Stores මත ක්ලික් කරන්න.​


    එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.​


    b1ACaN5.jpg

    දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.​


    මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $10 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates​

    මේ ගැන පුංචි වීඩියෝවක්​


    මේ තියන්නේ මට සල්ලි හම්බ උනා කියන්න සාක්කි එළකිරි එකේ යාලුවෝ කිහිප දෙනෙක්ම කිසිම පරශ්නයක් නැතිව සල්ලි ගත්තා කලින් මෙයාලා ෆ්‍රී දුන්නේ ඩොලර් 5යි එත් දැන් 10 ක් දෙනවා ඉක්මන් කරන්න සීමිත කාලෙකට විතරයි​


    මේ මට අපු චෙක් එකක්​


    10445550_734971936592726_8524116308511590087_n.jpg


    10424337_734971946592725_3221162261239454656_n.jpg

    මේ තියෙන්නේ එළකිරි එකේ යාලුවෙක්ට හම්බුන චෙක් එකක්​


    Ebates+012.JPG


    NGb05Px.jpg

    මේ තියෙන්නේ මගේ කලින් තේඩ් එකේදී එළකිරි යාලුවෝ සල්ලි ගත්තා කියලා කියපුවා​


    US $4.82 item ekak gaththa ebates ekata 0.5$ add wela thibba thanks

    Total Cash Back:$14.45

    machan kiyanna bari una FEb wala mata salli avilla thibba paypal ekata thanks ah :)

    තවත් විස්වාස නැත්තම් මේක බලන්නකෝ​




    ***************************************

    Referral Links removed
    /Mod

     
    Last edited by a moderator:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මචං උබ ටික කාලෙකට කලින් දැම්ම නේද !!!:D

    චෙක් එක කොහොමද සල්ලි කරගන්නේ ??
     
    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචං උබ ටික කාලෙකට කලින් දැම්ම නේද !!!:D

    චෙක් එක කොහොමද සල්ලි කරගන්නේ ??

    ඔව් බන් දැන් මෙයාලා නොමිලේ ඩොලර් 10ක් දෙනවා කලින් දුන්නේ 5යි බන් චෙක් එක නොර්මල් චෙක් එකක් වගේ ඩිපොසිට් කරන්න පුළුවන් බන්​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එලකිරි එකේ රිෆරල් ලින්ක් දාන්න බැහැ මචන් :)

    කැමති අය යයි බන් අකමැති අය ඩිරෙක්ට් ගිහින් රේගිස්ටර් වෙයි දෙයක් කියලා දුන්න කෙනෙක්ට ගරු කිරීමක් වශයෙන් මමනම් කවදාවත් තනියම කන පොරක් නෙමේ ඔන්න බහුතරයක් ලාංකිකයෝ එහෙම කරන්නේ නැ මම ඒ ගැන හොදට දන්නවා මොකද මම කලිනුත් ත්ඩේ එකක් දාලා තියනවා මේ ගැන :)
     
    • Like
    Reactions: thilihare

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔව් බන් දැන් මෙයාලා නොමිලේ ඩොලර් 10ක් දෙනවා කලින් දුන්නේ 5යි බන් චෙක් එක නොර්මල් චෙක් එකක් වගේ ඩිපොසිට් කරන්න පුළුවන් බන්​

    11.gif
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කැමති අය යයි බන් අකමැති අය ඩිරෙක්ට් ගිහින් රේගිස්ටර් වෙයි දෙයක් කියලා දුන්න කෙනෙක්ට ගරු කිරීමක් වශයෙන් මමනම් කවදාවත් තනියම කන පොරක් නෙමේ ඔන්න බහුතරයක් ලාංකිකයෝ එහෙම කරන්නේ නැ මම ඒ ගැන හොදට දන්නවා මොකද මම කලිනුත් ත්ඩේ එකක් දාලා තියනවා මේ ගැන :)
    ඒ උනාට එලකිරි එකේ රුල්ස් වලට අනුව රිෆරල් ලින්ක් දාන්න බැහැ නෙ මචන්
    උඹ කියන්නේ දාන්න පුළුවන් කියලද?
    :)
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    උබේ කලින් නූල දැකලා මාත් try 1ක් දීලා බැලුවා, Reg. උනාට 5$යි, බඩු අරන් Paypal එකට 3$ක් ආවා.. තෑන්ක්ස් ලොක්කා..​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඒ උනාට එලකිරි එකේ රුල්ස් වලට අනුව රිෆරල් ලින්ක් දාන්න බැහැ නෙ මචන්
    උඹ කියන්නේ දාන්න පුළුවන් කියලද?
    :)

    ඔව් දන්න බැ එක හරි එකනේ කියලා තියන්නේ කැමති අයට මගේ ලින්ක් එකෙන් යන්න කියලා ඔයා අකමැතිනම් නොගිහින් ඉන්න යන අය යයි මගේ ත්ඩේ එකේ මොනහරි ප්‍රශ්නයක් තියනවනම් ආදල බලයලත් පුද්ගලින් ඒ ගැන බලා ගනී :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔


    උබේ කලින් නූල දැකලා මාත් try 1ක් දීලා බැලුවා, Reg. උනාට 5$යි, බඩු අරන් Paypal එකට 3$ක් ආවා.. තෑන්ක්ස් ලොක්කා..​

    Ow ban. Mama kisi ginnak nathuwa Last January $5 bank acc ekata dagatta!



    00020408.gif
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඔව් දන්න බැ එක හරි එකනේ කියලා තියන්නේ කැමති අයට මගේ ලින්ක් එකෙන් යන්න කියලා ඔයා අකමැතිනම් නොගිහින් ඉන්න යන අය යයි මගේ ත්ඩේ එකේ මොනහරි ප්‍රශ්නයක් තියනවනම් ආදල බලයලත් පුද්ගලින් ඒ ගැන බලා ගනී :)
    උඹ කරුනාකරලා උඹගේ ඊමේල් එක ගහන්න කිව්වට
    දාලා තියෙන හැම ලින්ක් එකම යන්නේ උඹට කොමිස් එන්න නෙ?
    ක්ලීන් ලින්ක් එකක්වත් නැහැ නෙ මචන්

    අනික ඒ කියන්නේ උඹ හොඳටම දැන්ගෙනත් මේ වැරැද්දම කරනවා නෙ?
    උඹට අපි $10ක බඩුවක් ගත්තොත් $2.50ක් නිකම්ම ලැබෙනවා නෙ?
    නරකද ඒකෙන් භාගයක් ගන්න එකාට දුන්නොත්?
    :)
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    රිෆ්රල් ලින්ක් එකෙන් ගියාට තමන්ට පාඩුව වෙන්නේ නැත්තම් පලයන් එකෙන්.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹ කරුනාකරලා උඹගේ ඊමේල් එක ගහන්න කිව්වට
    දාලා තියෙන හැම ලින්ක් එකම යන්නේ උඹට කොමිස් එන්න නෙ?
    ක්ලීන් ලින්ක් එකක්වත් නැහැ නෙ මචන්

    අනික ඒ කියන්නේ උඹ හොඳටම දැන්ගෙනත් මේ වැරැද්දම කරනවා නෙ?
    උඹට අපි $10ක බඩුවක් ගත්තොත් $2.50ක් නිකම්ම ලැබෙනවා නෙ?
    නරකද ඒකෙන් භාගයක් ගන්න එකාට දුන්නොත්?
    :)

    මට එහෙම දෙන්න උවමන්වක් නැ සහෝ ඔයා කැමතිනම් දුන්නට තරහක් නැ මගේ :)