☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ ඉන්නව නෙහ් අද:rolleyes:

    මේ දැන් පොඩි වැඩකට එලියට යනවා.. එද්දි 12 විතර වෙයි. ඊට පස්සෙ ඉන්නව..:)

    එද්දි මැණිකක් උස්සන් වරෙන් හරියැ..:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දැන් පොඩි වැඩකට එලියට යනවා.. එද්දි 12 විතර වෙයි. ඊට පස්සෙ ඉන්නව..:)

    එද්දි මැණිකක් උස්සන් වරෙන් හරියැ..:baffled:
    උබව තමා උස්න්නේ මන්...:angry:

    මට එන්න බැරි උනොත් පියනගේ අතේ හරි එවන්නම් පුතේ..

    මේ එක නෙවෙයි අර ගල කවද්ද ඕනේ:D...මාමන්ඩිගෙන් ගන්න වෙන්නේ මෙහේ නෑ බන්.:).පොර හොයල කියයි මට :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබව තමා උස්න්නේ මන්...:angry:

    මට එන්න බැරි උනොත් පියනගේ අතේ හරි එවන්නම් පුතේ..

    මේ එක නෙවෙයි අර ගල කවද්ද ඕනේ:D...මාමන්ඩිගෙන් ගන්න වෙන්නේ මෙහේ නෑ බන්.:).පොර හොයල කියයි මට :yes:

    ගල එපා බන්.. මම ආතල් එකට කිව්වේ.. ඔය ගලකට මාමන්ඩිය නෝන්ඩි වෙන්න එපා උඹ.. පාස් දෙක එවපන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල එපා බන්.. මම ආතල් එකට කිව්වේ.. ඔය ගලකට මාමන්ඩිය නෝන්ඩි වෙන්න එපා උඹ.. පාස් දෙක එවපන්
    පිස්සුද උට්ටෝ..මම ගලක් ඉල්ලුව...දැන් පරක්කු වැඩි,...නෝන්ඩි වෙන්නේ මොකටද බන් පොර මගේ ෆිට් එක..මේ තව පාස් 3ක් ලැබුනා..ඔක්කොම පහයි...ඔක්කොම ටික දෙන්නම්:yes: