උබ ඉන්නව නෙහ් අද![]()


උබව තමා උස්න්නේ මන්...මේ දැන් පොඩි වැඩකට එලියට යනවා.. එද්දි 12 විතර වෙයි. ඊට පස්සෙ ඉන්නව..
එද්දි මැණිකක් උස්සන් වරෙන් හරියැ..![]()

...මාමන්ඩිගෙන් ගන්න වෙන්නේ මෙහේ නෑ බන්.
.පොර හොයල කියයි මට 
ඊයේ රෑ පේරට කවුද එකෙක් @#$%^&*() ලු..දැන් ඇවිදින්න බෑලු
කෝ බං කචල් පෙරා...අද ඇවිත් නැද්ද?![]()

උබව තමා උස්න්නේ මන්...
මට එන්න බැරි උනොත් පියනගේ අතේ හරි එවන්නම් පුතේ..
මේ එක නෙවෙයි අර ගල කවද්ද ඕනේ...මාමන්ඩිගෙන් ගන්න වෙන්නේ මෙහේ නෑ බන්.
.පොර හොයල කියයි මට
![]()
පිස්සුද උට්ටෝ..මම ගලක් ඉල්ලුව...දැන් පරක්කු වැඩි,...නෝන්ඩි වෙන්නේ මොකටද බන් පොර මගේ ෆිට් එක..මේ තව පාස් 3ක් ලැබුනා..ඔක්කොම පහයි...ඔක්කොම ටික දෙන්නම්ගල එපා බන්.. මම ආතල් එකට කිව්වේ.. ඔය ගලකට මාමන්ඩිය නෝන්ඩි වෙන්න එපා උඹ.. පාස් දෙක එවපන්
