E dawas wala populer song ekak..Anushka Gunasingha ge..porage 1st song eka..eeta passe song kalada danne na..
dan pora thama CameraLK eke owner...



ඇත්තම කියනවනම් මේ thread බලන්නවත් වටින්නේ නෑ ..මොකද 2000 - 2010 කියන්නේ ලංකාවේ සංගීතය අනුභව කරපු කාලය....එත් පොඩි මෙව්වා එකකුත් තියනවා 2000 ඉදන් 2006 වගේ වෙනකන් ආපු සින්දු මොනාද කියල බලන්න..මොකෝ youtube තිබ්බ කියල කියන්නද ...video නැති උනත් audio තියනවනම් දාපල්ලා ....මොකද ලංකාවේ hit කරන්නේ fm මාමල කසිලිම සින්දු ටික ....අහලවත් නැති සිරාම track තියනවා බන් හැංගිලා ...ඒවා හොයල දාපල්ලා තියනවනම්
patta song ekaissara mage asama sinduwak
man asai nawathinna meh heene.......
e kale mun pattama set ekak neow ow meka ara kello 2 nek sarungal yawanne
මතකයි මේවා ඉස්සර බර දාගෙන 512 කනෙක්ෂන් වලින් බානවාඉස්සර අපි elakiri එන්නේ music video download කරගන්න. ඒකාලේ youtube තිබුනේ නැහැනේ. ඒකාලේ iraj ,BnS වගේ උන්ගේ ආපු ගොඩක් songs ලියල තිබුනේ දුග්ගන්නාරාළ. පොර දැන් සින්දු ලියන්නේ නැද්ද කොහෙද. එකහින්ද වෙන්න ඇති ලංකාවේ music වලට කෙල වෙලා තියෙන්නේ,මේ ලිස්ට් එකේ එක අලුත් සින්දුවක් තියෙනවද.
![]()
අඩෝ මේ ළඟදි මතක් වෙලා මේක හෙව්ව යකෝ යූටියුබ් පෙරලගෙන...
නම මතක නැතුව හිටියේ.....![]()
![]()