මම නම් දන්නේ ETORO විතරයි මචන්
ඒ කාලේ $50ට අඩුවෙන් දාන්නත් බැහැ
ඒ කාලේ එක පාරකට විත්ඩ්රා කරනන් පුළුවන් මම ඉන්වෙස්ට් කරපු ගාන වගේ 10 ගුණයක් විතරයි
ඊට වැඩිය විත්ඩ්රෝ කලොත් උන් ඒක් රිජෙක්ට් කරනවා
ඊට පස්සේ ඒ සල්ලි ආයෙත් ගන්න උන්ට කෝල් කරනන් වෙනවා
අනික සල්ලි දාපු විදිහට විතරයි ගන්න පුළුවන්
දැන් ETORO එකේ මේ නීති නැතුව ඇති
දැන් ETORO කරන උන් රෙදි උස්සන් එන එකක් නැහැ කියලා හිතනවා

heta cs eka contact karala balanna. 