nordfx eka sure company ekakda.

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
මම නම් දන්නේ ETORO විතරයි මචන්
ඒ කාලේ $50ට අඩුවෙන් දාන්නත් බැහැ
ඒ කාලේ එක පාරකට විත්ඩ්‍රා කරනන් පුළුවන් මම ඉන්වෙස්ට් කරපු ගාන වගේ 10 ගුණයක් විතරයි
ඊට වැඩිය විත්ඩ්‍රෝ කලොත් උන් ඒක් රිජෙක්ට් කරනවා
ඊට පස්සේ ඒ සල්ලි ආයෙත් ගන්න උන්ට කෝල් කරනන් වෙනවා
අනික සල්ලි දාපු විදිහට විතරයි ගන්න පුළුවන්

දැන් ETORO එකේ මේ නීති නැතුව ඇති
දැන් ETORO කරන උන් රෙදි උස්සන් එන එකක් නැහැ කියලා හිතනවා

 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචං දන්න කෙනෙක් කියපල්ලා මට මේක ගැන
    https://trafficmonsoon.com/

    මගේ යාළුවෙකුගෙන් මල කරදරේ මේකට ජොයින් වෙන්න කියලා
    අර පිරමීඩ කේස් එකක් තමයි මේ
    මේකෙන් කෙලවගත්ත උන් ඉන්නවද?
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    nordfx sure ekak nam neme loku gaanak tynawa nam account eke un withdrw karanna eka magaarinawa.!!exness/icmarekt/fxcc/robo wage trade karapan
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මචං දන්න කෙනෙක් කියපල්ලා මට මේක ගැන
    https://trafficmonsoon.com/

    මගේ යාළුවෙකුගෙන් මල කරදරේ මේකට ජොයින් වෙන්න කියලා
    අර පිරමීඩ කේස් එකක් තමයි මේ
    මේකෙන් කෙලවගත්ත උන් ඉන්නවද?
    මේක PTC & Revenue Share site එකක්. :)
    හැබැයි ළඟදී Update කිහිපයකින් පස්සේ සල්ලි ගෙවන්න පරක්කු වුනා.
    ඒත් පරක්කු වෙලා වුනත් ගෙවුවා. :yes:
    දැන් register වුනාට කමක් නෑ. Invest කරන්නනම් එපා. :no:
    මෙයාලා එයාලගේම බැංකුවක් හදනවාලු. :yes:
    ඒක කළාට පස්සේ හොඳ තත්ත්වෙකට ආවොත් විතරක් වැඩ කරන්න. :D
     

    SL_anonymos

    Member
    Jan 21, 2016
    26
    10
    0
    oyage account eka banned karannai yanne. nord wage broker kenek mama nan hithan naha dei kiyala ochchara withdrawal. anika eka para oya gaanaka withdraw ekak Neteller or Skrill ganna baha limits $5000i mata mathaka widhata.
     

    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    salli denna baalu.lankawe 3 denek innawa denata.mama uda daala thiyena link eke seerama wisthara thiyanawa.eka dn nordfx eke aya balanawa.ekata post ekak daapalla machan.