සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි බං 90 ගණන් වල පරණ පරීක්ෂණ වලින් නිගමන වලට එලැබෙන්නෙ... මෙන්න අලුත් research studies.



    Hamilton-Reeves JM, Vazquez G, Duval SJ, Phipps WR, Kurzer MS, Messina MJ (Aug 2010)


    • Dabrowski WM (2004). Toxins in Food. CRC Press Inc. p. 95.
    soy.jpg





    14 දෙනෙක්ගෙන් ගත්ත රෙපොර්ට්ස් research paper එකකට හොදයි. නිගමනයකට එන්න බැහැ . එකයි 90s වල researchs තවම valid. මේ තියෙන්නේ 2008 වල කරපු research එකක්.Published by Oxford University Press on behalf of the European Society of Human Reproduction and Embryology

    den24302.jpg

    den24301.jpg
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    bodybuilding කරනවා නම් කන්නේ නැති තරමට තමයි හොද. එත් මමත් ආසම කෑමක් තමයි. මොනවා කරන්නද .
     
    • Like
    Reactions: sylar**

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මාත් ඔය සීන් එක දැනගන්න කලින් නිතරම වගේ කෑවා, දැන්නම් බයෙත් බෑ බන් :baffled: :baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    bodybuilding කරනවා නම් කන්නේ නැති තරමට තමයි හොද. එත් මමත් ආසම කෑමක් තමයි. මොනවා කරන්නද .

    ඔව් බන්. මාස ගානක් සෙට් එක ගහල හදාගන්න එක එක දවසින් බැහැල යනවා සොයා මීට් කෑව ගමන්,
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇත්තටම ලංකාවේ සෝයා මීට් වලට සෝයා දානවා ඇතිද??

    දානවා. වෙන මොනවයින් හදන්නද. මෝල්ට් කිරිපිටි වලටත් දානවා. ලාබෙට ප්‍රෝටීන් content එක වැඩි කර ගන්න පුළුවන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හප්පේ දැන් තියෙන කෑම කෝකත් එකයි වගේ
    ගෙදරම වවාගෙන් කන එක තමයි හොද බන් ++
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    අනේ මනදා බං මෙහෙම යනකොට මොනවා කන්නද .කාලෙකට කියනවා පොල් තෙල් හොඳ නැතය කියලා.ආයි කියනවා හොදය කියලා.....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවටම බන් මාත් අහල තියනව වැඩිය කන්න හොද නැ කියල.............. :shocked::shocked::shocked:
    E102 වගෙ කුත්‍රිම වර්ණ කරකවලටත් ඔයවගෙම දෙයක් තියනව නෙද.... :yes::yes::yes::yes:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bump machan samahara soya meat walata SLS thiyenawa neda ? Godak aya soya meat kanne mila adu nisa man hithanne. Soya meat wala thiyena rasakaraka hoda na kiyala nam ahala thiyenawa but ohoma kathawak ahuwe adamai.