ETCA පරදවමු

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    https://www.facebook.com/events/1540565066271226/

    12642917_1653633044888864_2374934542416990535_n.jpg

    https://www.facebook.com/events/1540565066271226/

    මචං මම මේකේ සංවිදායක කෙනෙක් එහෙම නෙමයි. ඒක නිසා මමත් මේක ගැන වැඩිය විස්තර දන්නෑ. මේක FB එකේ දැකලයි උඹලටත් දැනගන්න දැම්මෙ.
     
    Last edited:
    • Like
    Reactions: Number 9
    yahapalane dora galanawa wage neda....

    අයියා අපේ උන්ට බැනලා වැඩක් නෑ මුන් ට කෙල වෙනකම් ම දන්නේ නෑ රනිලා ඔක සයින් කලොත් හැමෝටම බඩු:angry::angry: ඒ නිසා පුලුවන් සපොර්ට් එක දීල මෙක ගොඩ දාමු ආයේ ෆ්‍රීලාන්සින් කලා කියලා නෑ අතරින් පතර එන ලෝකල් ප්‍රොජ්ක්ට් ටිකට තමා මේ හෙනේ පාත් වෙන්නේ ඔන්න හිතලා බලන්න :angry::angry:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    utqhnygHjEZibiX-800x450-noPad.jpg

    පෙත්සම අත්සන් කරන්න මෙතන ඔබන්න

    තාම මේ පෙත්සම අත්සන් කරපු නැති අය ඉන්නව නම් මෙක අත්සන් කරන්න. දවසකට මිනිත්තු 5ක් කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙල ඉන්නව නම් කරුණා කරල මේක අත්සන් කරන්න.
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    utqhnygHjEZibiX-800x450-noPad.jpg

    පෙත්සම අත්සන් කරන්න මෙතන ඔබන්න

    තාම මේ පෙත්සම අත්සන් කරපු නැති අය ඉන්නව නම් මෙක අත්සන් කරන්න. දවසකට මිනිත්තු 5ක් කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙල ඉන්නව නම් කරුණා කරල මේක අත්සන් කරන්න.

    එළ මචං, ඕක අත්සන් කරල විතරක් හරියන්නෑ....
    ආණ්ඩුව මේක ගේන්න තෝරාගෙන තියෙන්නෙ, සංවිධානය වෙලා නැතිම feald එක. ඒක අපි සංවිධානය වෙලා ඉන්නෙ කියල ආණ්ඩුවට පෙන්නමු !
    Sri Lanka IT Professionals' Association කියල එකක් දැනටමත් හදලයි තියෙන්නෙ. Freelancer ගෙ ඉඳල Company එකක Manager හරි CEO හරි වෙනකං, IT feald එකේ job එකක් කරන ඕනම කෙනෙක්ට එකට join වෙන්න පුළුවන්. වැඩි විස්තර ඕන කට්ටිය PM කරන්න.
    දැනට අපි කරන්න ඕන පුළුවන් තරං කට්ටිය 11 වෙනිද Protest එකට ගෙන්නන එක.

    කුචු කුචු ලොක්කා;19673018 said:
    අයියා අපේ උන්ට බැනලා වැඩක් නෑ මුන් ට කෙල වෙනකම් ම දන්නේ නෑ රනිලා ඔක සයින් කලොත් හැමෝටම බඩු:angry::angry: ඒ නිසා පුලුවන් සපොර්ට් එක දීල මෙක ගොඩ දාමු ආයේ ෆ්‍රීලාන්සින් කලා කියලා නෑ අතරින් පතර එන ලෝකල් ප්‍රොජ්ක්ට් ටිකට තමා මේ හෙනේ පාත් වෙන්නේ ඔන්න හිතලා බලන්න :angry::angry:

    අනිවා මචං ! කෙල උනොත්, ටොයියෝද බයියෝද කියල නෑ හැම එකාටම කෙලවෙනවා. ආණ්ඩුවට ඕනෙත් ඒක තමයි. අපි පිල් බෙදිල මරාගන්නකං උන්ට ඕන දේවල් කරගන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම මේ වෙලාවෙ එකතුවෙමු !
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    utqhnygHjEZibiX-800x450-noPad.jpg

    පෙත්සම අත්සන් කරන්න මෙතන ඔබන්න

    තාම මේ පෙත්සම අත්සන් කරපු නැති අය ඉන්නව නම් මෙක අත්සන් කරන්න. දවසකට මිනිත්තු 5ක් කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙල ඉන්නව නම් කරුණා කරල මේක අත්සන් කරන්න.

    Pessan magula promote koranna epa ban minissu hithanne oka sign korama hariyay kiyala. oowa satha pahakata ganan ganne naha :lol: aparade mahansiya

    IT porak una paliyata hama deekatama visanduma computer eka issaraha indala button obala koranna puluwan kiyala hithuwoth kela wenakan danne na
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Pessan magula promote koranna epa ban minissu hithanne oka sign korama hariyay kiyala. oowa satha pahakata ganan ganne naha :lol: aparade mahansiya

    IT porak una paliyata hama deekatama visanduma computer eka issaraha indala button obala koranna puluwan kiyala hithuwoth kela wenakan danne na

    පුලුවන් විදිහට අපි අපේ විරෝධතාවෙ සාමකාමීව ඉදිරිපත් කරනව මචන්. මීට අමතරව බ්‍රහස්පතින්ද තියෙන විරොධතාවෙටත් සෙට් එකම බහිනව. ඊට අමතරව කරන්න පුලුවන් මොනවද කියල උඹ දන්නව නම් කියපන්.​
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    එළ මචං, ඕක අත්සන් කරල විතරක් හරියන්නෑ....
    ආණ්ඩුව මේක ගේන්න තෝරාගෙන තියෙන්නෙ, සංවිධානය වෙලා නැතිම feald එක. ඒක අපි සංවිධානය වෙලා ඉන්නෙ කියල ආණ්ඩුවට පෙන්නමු !
    Sri Lanka IT Professionals' Association කියල එකක් දැනටමත් හදලයි තියෙන්නෙ. Freelancer ගෙ ඉඳල Company එකක Manager හරි CEO හරි වෙනකං, IT feald එකේ job එකක් කරන ඕනම කෙනෙක්ට එකට join වෙන්න පුළුවන්. වැඩි විස්තර ඕන කට්ටිය PM කරන්න.
    දැනට අපි කරන්න ඕන පුළුවන් තරං කට්ටිය 11 වෙනිද Protest එකට ගෙන්නන එක.

    අනිවා මචං ! කෙල උනොත්, ටොයියෝද බයියෝද කියල නෑ හැම එකාටම කෙලවෙනවා. ආණ්ඩුවට ඕනෙත් ඒක තමයි. අපි පිල් බෙදිල මරාගන්නකං උන්ට ඕන දේවල් කරගන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම මේ වෙලාවෙ එකතුවෙමු !

    :yes::yes::yes: බ්‍රහස්පතින්ද තියෙන විරොධතාවෙටත් සෙට් එකම බහිනව. ඊට අමතරව කරන්න පුලුවන් මොනවද කියල කියපන්​