Car charger and radio signal problem

piyadena

Active member
  • May 26, 2015
    107
    59
    28
    Car charger eka gehuwama vehicle eke radio eka aul yanne ai bn mokadda hethuwa ekata karanna deyak nedda
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    ඕකට හේතුව වෙන්නේ car එකේ player එකට earth line එක දාල ඇත්තේ charger socket එකට එන wire එකෙන් නිසයි. පස්සේ මම ඕක car stereo හදන පොරකට පෙන්නුවම සුටුස් ගාල කරලා දුන්න.
     
    Jun 10, 2008
    298
    24
    0
    I had the same issue(static/buzzing noise when charger was plugged in ) :yes:
    bought this on ebay and it fixed it.

    Code:
    http://www.ebay.com/itm/3-5mm-Aux-Audio-Noise-Filter-Ground-Loop-Isolator-Eliminate-Car-Electrical-Noise-/151617844291

    ඕකට හේතුව වෙන්නේ car එකේ player එකට earth line එක දාල ඇත්තේ charger socket එකට එන wire එකෙන් නිසයි. පස්සේ මම ඕක car stereo හදන පොරකට පෙන්නුවම සුටුස් ගාල කරලා දුන්න.
    correct, this works too. :yes: