ඉකිරිය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    neeramulliya%2B-%2BHygrophila%2Bschulli.JPG


    මචං මම ආසම කෑමක් තමා ඉකිරිය.
    ඒත් සමහරු කියනවා වැඩිය කන්න හොඳ නැහැ වකුගඩු දියවීම වේගවත් කරනවා කියලා.
    ඒත් මේකෙන් මුත්‍රා හොඳට සුද්ද වෙනවා. මේව ගොඩක් කෑම හොඳ නැද්ද බං සිරාවට?:confused:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම හිතුවෙ මුහුදේ ඉන්න ඉකිරිය උබ කනව කියල.......එල එල.....මගෙනුත් බුබුම් එකක් උබට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    මොනවද බන් මේ..????

    ඒ බං කුරුණෑගල නේද? වැවක් කුඹුරක් ගාවට ගිහිං පොඩ්ඩක් විපරම් කරල බලපන්. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    monavada ban me koheda tiyenne? kohomada uyanne

    උයන්නෙ කොස් ඇට එහෙම තලල දාල වතුර දාල දම්බෙන්න තියල පොල්කිරි වලින් තම්බල. තව ඕනමනම් හින්දල තල තෙල් එකතුකරලත් රසයි. :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    මම හිතුවෙ මුහුදේ ඉන්න ඉකිරිය උබ කනව කියල.......එල එල.....මගෙනුත් බුබුම් එකක් උබට

    උඹට මොන ඉකිරියද බං SHOP එක ඇරපන් ඉක්මනට. ;)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කන එකනම් දන්නෑ..
    තම්බලා බොනවා.
    මූත්‍රා අමාරැවලට හොදයි..
    පොඩි කාලෙ වැවේ නාන්න ගියාම ගස් 2 3ක් ගලවන් එනවා අම්මට...