ඉකිරිය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    කන එකනම් දන්නෑ..
    තම්බලා බොනවා.
    මූත්‍රා අමාරැවලට හොදයි..
    පොඩි කාලෙ වැවේ නාන්න ගියාම ගස් 2 3ක් ගලවන් එනවා අම්මට...

    :yes: කන්නත් පුළුවන් බං. ගොඩක් හොඳ නැද්ද දන්නෙ නැහැ මේකෙන් වකුගඩුවට හොඳක් වගේම ගොඩක් කෑවම නරකක් වෙයිද ? සමහරු කියනවා වකුගඩු දියවෙනවා ගොඩක් ගත්තොත් කියල මට මේකෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕන බං.:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes: කන්නත් පුළුවන් බං. ගොඩක් හොඳ නැද්ද දන්නෙ නැහැ මේකෙන් වකුගඩුවට හොඳක් වගේම ගොඩක් කෑවම නරකක් වෙයිද ? සමහරු කියනවා වකුගඩු දියවෙනවා ගොඩක් ගත්තොත් කියල මට මේකෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕන බං.:yes:

    okata wadinawada ban??:P:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    yako muthra pirisidu wenawa kiyala wakugadu diyakaraganna pissuda ban? :P

    ඕක තමයි අවුල ඇත්තටම එහෙම වෙනවද? නැත්නම් ඒක බොරුවක්ද?:confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    mutra pirisindu wenna beli beepanko!!:yes:

    මේකෙන් එක වේලෙන් සුද්ද වෙනවා බං. එකයි ගොඩක් හොඳ නැද්ද කියල දැනගන්න හදන්නේ.