මචං මම ආසම කෑමක් තමා ඉකිරිය. ඒත් සමහරු කියනවා වැඩිය කන්න හොඳ නැහැ වකුගඩු දියවීම වේගවත් කරනවා කියලා. ඒත් මේකෙන් මුත්රා හොඳට සුද්ද වෙනවා. මේව ගොඩක් කෑම හොඳ නැද්ද බං සිරාවට?:confused: