EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයිපරේ එක්ක පාටියක රවුමක් දන්න හිතලා නිකන් කිව්වා
    මෙන්න එයා කියනවා ආදරයයි සෙට් එක එනවා බලන්න යමු කියලා :sorry::love::(

    පාස් තියේද? :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය වගේ රවුමක් දාන්න ප්ලෑන් එකක් ගහනකොටම
    ඉෂිත අම්මි එනවා කිව්වා කියහන් කො :angry::angry:
    කෙල විලා ඉන්නෙ
    උබ යනවද නැත්තම් ගෙදර මනුස්සයා එක්ක යන්න වෙනවද;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වයිපරේ එක්ක පාටියක රවුමක් දන්න හිතලා නිකන් කිව්වා
    මෙන්න එයා කියනවා ආදරයයි සෙට් එක එනවා බලන්න යමු කියලා :sorry::love::(

    හප්පා ඉවරයි නෙහ් :sorry::sorry::(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් දෙකක් දීපන්:P

    උබ යනවද නැත්තම් ගෙදර මනුස්සයා එක්ක යන්න වෙනවද;)
    අම්මෝ බන් ඔය නාට්ටිය එකක් නෑර මිස් නොකර බලනවා
    යේ හේ මුහබති
    නොයා ඉඳි බලන්න :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අම්මෝ බන් ඔය නාට්ටිය එකක් නෑර මිස් නොකර බලනවා
    යේ හේ මුහබති
    නොයා ඉඳි බලන්න :P


    :shocked: සිරාවට උබත් බලනවද ඕවා :eek::eek: නැත්තන් වයිපරේ බලන නිසා බලන්න වෙලාද :P:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    12716564_171760846530445_1559315038_n.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මරු කතා යනවා බන් ඉන්දියන් ලයින් වල
    මේ දවස් වල යනවා නයි කතාවක්
    පට්ට කෑලි ඉන්නෙ

    අපෝ එපා වෙනවා ඕයි ඕවා.. TV එකේ බලන්නේ WWE එකයි Cricket Match ටිකයි Trace TV එකයි විතරයි. අනිත් ඒවා :dull::dull::dull: