Douglas Ayya matak wuna!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එදා ඉඳන් තමයි මූ ගෙවල් දොරවල් අත් ඇරලා ඇවිත් කුලී ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්නේ. :lol:
     
    • Haha
    Reactions: helayalk

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    BadMemories_DoNotOpenbox.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,112
    5,977
    113
    රතු වත්තේ සුනිල් සැලුන් එකෙන් මු කොන්ඩේ කපන්නේ ඉස්සර.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නාකි ලොන්ත දෙකකට පාට් දාල දැං පොර ටෝක් දෙනව. කොල්ලො ආවම හැංගෙනව. ;) :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නාකි ලොන්ත දෙකකට පාට් දාල දැං පොර ටෝක් දෙනව. කොල්ලො ආවම හැංගෙනව. ;) :D

    නෑ බන්. මූ සිරාවටම ඩයල් එකක් තමයි. පානදුරේ ඉන්න කාලේ ඒ හරියේ හැමෝම මූ ගැන දන්නවා. පාරේ යනකොට හැමෝම දෙපාරක් හැරිලා බලනවා. ඒ තරමට ජනප්‍රියයි. :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ බන්. මූ සිරාවටම ඩයල් එකක් තමයි. පානදුරේ ඉන්න කාලේ ඒ හරියේ හැමෝම මූ ගැන දන්නවා. පාරේ යනකොට හැමෝම දෙපාරක් හැරිලා බලනවා. ඒ තරමට ජනප්‍රියයි. :lol:

    umba Panadureda?:P