good but i wonder what safety precautions were taken.
Anyway nice to see people who have an interest on usefull stuff
Anyway nice to see people who have an interest on usefull stuff
අපේ කොල්ලෙක් තුවක්කු හැදුවොත් ඌ හිරේ
කාර් එකක් හැදුවොත් ඌ හිරේ
නව නිෂ්පාදනයක් කරොත් අසාර්ථකයි කියලා පැත්තක දානවා
ඔක්කොම පිටරටින් එනකම් බලන් ඉන්නවා විතරයි

අල්ලට ලෙවකකා එදා වේල නැතුව ඉගෙන ගත්ත ඩොකටස්ලා ඉන්ජිනියස්ලා විතරයි බන් මේ රටට ඕන![]()

අල්ලට ලෙවකකා එදා වේල නැතුව ඉගෙන ගත්ත ඩොකටස්ලා ඉන්ජිනියස්ලා විතරයි බන් මේ රටට ඕන![]()
sira kathawais it powerful enough to exceed the escape velocity.?