තිවන්ක නෙරන්ජ්න් ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙන යන්න උත්සහ කරන තරුණයෙක්.
https://www.facebook.com/Thivanka.N...1073741831.100001228493049&type=3&pnref=story

is it powerful enough to exceed the escape velocity.?
මේක අභ්යාවකාසෙට යවපු එකක් නෙමෙයි බන්..නිකන් මිසයිල් එකක් වගේ නේ...
මරුසිරා;19686681 said:පට්ට කොල්ලෙක් නේ බන් ..අගය කරන්න ඕනේ ...
හැබැයි සිංහලු කරන්නේ මේවගේ උන්ට බාල්දිපෙරලන එක .හිනාවෙන එක ...

is it powerful enough to exceed the escape velocity.?

machan meka yawalada?
mokadda kollage purpose eka?![]()
Why you would need to exceed it?මේක අභ්යාවකාසෙට යවපු එකක් නෙමෙයි බන්..නිකන් මිසයිල් එකක් වගේ නේ...
![]()

මරුසිරා;19686681 said:පට්ට කොල්ලෙක් නේ බන් ..අගය කරන්න ඕනේ ...
හැබැයි සිංහලු කරන්නේ මේවගේ උන්ට බාල්දිපෙරලන එක .හිනාවෙන එක ...