☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම ප්‍රස්නේ එහෙමමයි......
    අර ඉන්ටවීව් ආව එකිත් එන්නෙ නෑල්ලු....
    වැඩ කරන තැන පොර කිව්වලු යන්න අහන්න එපා කියලා....මට මොකෝ බං...9000/-ට කඹුරන්නේ නැතෑ.....මට මෙතනට කෙල්ලො දෙන්නෙක් හොයල දීපියව්....වස්ත්‍රය!:angry::angry:
    අනික.......
    ගෙදර තිබ්බ බෝස් සවුන්ඩ් සිස්ටම් එකේ සීඩී ප්ලේයර් එක මොකක්ද වෙලා. !can't read the disc කියල එරර් එකක් එනවා. මේක සීඩ්ල්ස් දැම්මොත් මට @ දෙක උගස් තියන්න වෙයි. ටිකක් ඉහල මට්ටමේ සවුන්ඩ් සිස්ටම් රෙපෙයාර් කරන තැනක් කියපල්ලා ගොඩ දාගන්න මේක....මම පෙරුම් පුරලා පුරලා ගත්ත එකම උපකරණය ඕක...:sorry::(:(
    එන කොට ඔක්කොම එන්නෙ ඕයි කෙළවෙලාම යන්න...:angry::angry::angry:

    බම්ප් අන්කල් :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako bump ga gaa inne asistant kenek hoyala deepanko pin siddawei!!!:dull::dull:

    මීටරේට අහුවෙන්නෙ නැහැ බන් අයියේ.. තව පොඩ්ඩක් ට්‍රයි කරල බලල සෙට් වුනොත් ක්ෂණිකව කියන්නන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුන්ගේ අම්මලව මතක් වෙනව බොලව්..

    0112729729 (පීසා හට්) එකෙන් කෝල් කරල අහනවා මෙහෙම අහපි
    ගැල්ලමයා - මහත්මයා අපේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්. හැබැයි අපි නෝටිස් කරා පහුගිය මාස 2 දි මුකුත් ඕඩර්ස් ප්ලේස් කරල නැහැ.
    මම- ඕව්..
    ගෑල්ලමයා - මට දැනගන්න පුලුවන්ද ඇයි ඒ කියල? විශේෂ හේතුවක් තියෙනවද?

    (අම්මලව මතක් වෙනවා ඒකිගෙ)
    යකෝ මේ මාසෙ රන් කරන්නෙත් හරි අමාරුවෙන් මේ කාලෙ. උන් තව අර නිදහසට කාරනා අහනව වගේ අපෙන් අහනවා ඇයි ඕඩර් කරේ නැත්තෙ කියල.. නෙදකින්..

    මම කිව්ව විශේෂ කාරණාවක් නැහැ. ආයිත් අවශ්‍ය වුනොත් ඕඩර් කරන්නන් කියල..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාම ප්‍රස්නේ එහෙමමයි......
    අර ඉන්ටවීව් ආව එකිත් එන්නෙ නෑල්ලු....
    වැඩ කරන තැන පොර කිව්වලු යන්න අහන්න එපා කියලා....මට මොකෝ බං...9000/-ට කඹුරන්නේ නැතෑ.....

    මට මෙතනට කෙල්ලො දෙන්නෙක් හොයල දීපියව්....වස්ත්‍රය!:angry::angry:

    අනික.......
    ගෙදර තිබ්බ බෝස් සවුන්ඩ් සිස්ටම් එකේ සීඩී ප්ලේයර් එක මොකක්ද වෙලා. !can't read the disc කියල එරර් එකක් එනවා. මේක සීඩ්ල්ස් දැම්මොත් මට @ දෙක උගස් තියන්න වෙයි. ටිකක් ඉහල මට්ටමේ සවුන්ඩ් සිස්ටම් රෙපෙයාර් කරන තැනක් කියපල්ලා ගොඩ දාගන්න මේක....මම පෙරුම් පුරලා පුරලා ගත්ත එකම උපකරණය ඕක...:sorry::(:(

    එන කොට ඔක්කොම එන්නෙ ඕයි කෙළවෙලාම යන්න...:angry::angry::angry:
    huta naraka kalayakda koheda mame
    social media ekenwath den kellek hoyamu mala huyannai
    ado kollekwath daganin iwarai wede
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන්ගේ අම්මලව මතක් වෙනව බොලව්..

    0112729729 (පීසා හට්) එකෙන් කෝල් කරල අහනවා මෙහෙම අහපි
    ගැල්ලමයා - මහත්මයා අපේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්. හැබැයි අපි නෝටිස් කරා පහුගිය මාස 2 දි මුකුත් ඕඩර්ස් ප්ලේස් කරල නැහැ.
    මම- ඕව්..
    ගෑල්ලමයා - මට දැනගන්න පුලුවන්ද ඇයි ඒ කියල? විශේෂ හේතුවක් තියෙනවද?

    (අම්මලව මතක් වෙනවා ඒකිගෙ)
    යකෝ මේ මාසෙ රන් කරන්නෙත් හරි අමාරුවෙන් මේ කාලෙ. උන් තව අර නිදහසට කාරනා අහනව වගේ අපෙන් අහනවා ඇයි ඕඩර් කරේ නැත්තෙ කියල.. නෙදකින්..

    මම කිව්ව විශේෂ කාරණාවක් නැහැ. ආයිත් අවශ්‍ය වුනොත් ඕඩර් කරන්නන් කියල..
    එහෙම නෙවෙයි නෙ

    සුදු ඔයා මගේ නමට ඕඩර් එක දා ගන්න
    පුළුවන් නම් හැම මාසෙම දාගන්න
    එතකොට මගේ නමට හැමදාම ඕඩර්ස් වැටිල තියෙයි :love::P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම නෙවෙයි නෙ

    සුදු ඔයා මගේ නමට ඕඩර් එක දා ගන්න
    පුළුවන් නම් හැම මාසෙම දාගන්න
    එතකොට මගේ නමට හැමදාම ඕඩර්ස් වැටිල තියෙයි :love::P

    ඇඩ්රස් එකත් තියෙන නිසා සුදූට ෆෝම් වෙලා හොයාගෙන ආවොත් බැරිවෙලාවත් :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇඩ්රස් එකත් තියෙන නිසා සුදූට ෆෝම් වෙලා හොයාගෙන ආවොත් බැරිවෙලාවත් :baffled::baffled:
    පුක්ස්:P.....මෙ කුකුවෝ දැන් මම ඔෆිස් එකට ආවේ බන්..හෙට අනිව එනව හොදේ:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තාම ප්‍රස්නේ එහෙමමයි......
    අර ඉන්ටවීව් ආව එකිත් එන්නෙ නෑල්ලු....
    වැඩ කරන තැන පොර කිව්වලු යන්න අහන්න එපා කියලා....මට මොකෝ බං...9000/-ට කඹුරන්නේ නැතෑ.....

    මට මෙතනට කෙල්ලො දෙන්නෙක් හොයල දීපියව්....වස්ත්‍රය!:angry::angry:

    අනික.......
    ගෙදර තිබ්බ බෝස් සවුන්ඩ් සිස්ටම් එකේ සීඩී ප්ලේයර් එක මොකක්ද වෙලා. !can't read the disc කියල එරර් එකක් එනවා. මේක සීඩ්ල්ස් දැම්මොත් මට @ දෙක උගස් තියන්න වෙයි. ටිකක් ඉහල මට්ටමේ සවුන්ඩ් සිස්ටම් රෙපෙයාර් කරන තැනක් කියපල්ලා ගොඩ දාගන්න මේක....මම පෙරුම් පුරලා පුරලා ගත්ත එකම උපකරණය ඕක...:sorry::(:(

    එන කොට ඔක්කොම එන්නෙ ඕයි කෙළවෙලාම යන්න...:angry::angry::angry:
    Thaama kawruth hambelaa nadda ayyata:baffled:
    මුන්ගේ අම්මලව මතක් වෙනව බොලව්..

    0112729729 (පීසා හට්) එකෙන් කෝල් කරල අහනවා මෙහෙම අහපි
    ගැල්ලමයා - මහත්මයා අපේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්. හැබැයි අපි නෝටිස් කරා පහුගිය මාස 2 දි මුකුත් ඕඩර්ස් ප්ලේස් කරල නැහැ.
    මම- ඕව්..
    ගෑල්ලමයා - මට දැනගන්න පුලුවන්ද ඇයි ඒ කියල? විශේෂ හේතුවක් තියෙනවද?

    (අම්මලව මතක් වෙනවා ඒකිගෙ)
    යකෝ මේ මාසෙ රන් කරන්නෙත් හරි අමාරුවෙන් මේ කාලෙ. උන් තව අර නිදහසට කාරනා අහනව වගේ අපෙන් අහනවා ඇයි ඕඩර් කරේ නැත්තෙ කියල.. නෙදකින්..

    මම කිව්ව විශේෂ කාරණාවක් නැහැ. ආයිත් අවශ්‍ය වුනොත් ඕඩර් කරන්නන් කියල..

    :lol:Apoi ow, wena wadak nadda koheda eke kattiyata:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුන්ගේ අම්මලව මතක් වෙනව බොලව්..

    0112729729 (පීසා හට්) එකෙන් කෝල් කරල අහනවා මෙහෙම අහපි
    ගැල්ලමයා - මහත්මයා අපේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්. හැබැයි අපි නෝටිස් කරා පහුගිය මාස 2 දි මුකුත් ඕඩර්ස් ප්ලේස් කරල නැහැ.
    මම- ඕව්..
    ගෑල්ලමයා - මට දැනගන්න පුලුවන්ද ඇයි ඒ කියල? විශේෂ හේතුවක් තියෙනවද?

    (අම්මලව මතක් වෙනවා ඒකිගෙ)
    යකෝ මේ මාසෙ රන් කරන්නෙත් හරි අමාරුවෙන් මේ කාලෙ. උන් තව අර නිදහසට කාරනා අහනව වගේ අපෙන් අහනවා ඇයි ඕඩර් කරේ නැත්තෙ කියල.. නෙදකින්..

    මම කිව්ව විශේෂ කාරණාවක් නැහැ. ආයිත් අවශ්‍ය වුනොත් ඕඩර් කරන්නන් කියල..

    පීස කෑමට වඩා එහා ගිය දෙයක් එතන තිබිල තියන හැඩයි :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුක්ස්:P.....මෙ කුකුවෝ දැන් මම ඔෆිස් එකට ආවේ බන්..හෙට අනිව එනව හොදේ:)

    උඹේ නම බාලාගිරි රංගුව කියල මම දන්නවනෙ සහෝ...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පීස කෑමට වඩා එහා ගිය දෙයක් එතන තිබිල තියන හැඩයි :rolleyes:

    ඔව් ඔව් ඉතින් උන්ගෙ ගතමනාව සරි වෙනවනෙ...
    අනේ මුන් දවස ගානේ එස් එම් එස් එවන්නේ පීසා නිකන් දෙනව වගේ.. අර ඩේ එකට මේ ඩේ එකට.. :growl: