☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පාගන්න යන්න එපා සහෝ පාඩුවේ ඉන්න දෙන්න
හැබැයි ගැහුවොත් නම් උලට් වෙන්න වදිනවා
බෙල්ල දිගේ දාඩිය දාගෙන තමා විස අදින්නේ
අම්මෝ හිරි ගඩු පිපෙනවා මතක් කරනකොටත්
ආයේ ප්‍රහාරයක් සඳහා ආවොත් ඉතින් ඔබට ඔප්ෂන් නම්බර් 11 වෙත යන්න පුළුවන්
දුර ප්‍රදේශයකට ගෙන ගොස් දමන්න :D


දශ්ඨ නොකරත් මට දාඩිය දානවා බං ඌ ළඟට යනකොට:sorry:....
බයයි යකෝ ඒ තරම්:lol:....
අනික ඌ කොන්ඩ බූලයක් වගේ ගුලි ගැහිල හිටියේ...ඒක දැක්කාම කොහොමත් දාඩිය දානවා:lol:...

ගිහින් දාන එක තමා වගේ හොඳම විසඳුම:yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල් කිඹුල්.. මොකෝ දැන් සිටුඒෂන් එක? කවුරු හරි එකියෙක් සෙට් වුනාද? තාම නැද්ද?
    අර ඉන්න එකීව ගොඩ දාගන්නම බැරිද මකල හරි ?
    කෙළවෙලා ඉන්නේ.....
    තාම කවුරුවත් නෑ........
    ඉන්ටවීව් ආව එකීටත් වැඩ කරන තැනින් එන්න දෙන්නේ නෑලු!
    සකියෙනි...
    මට මෙන්න මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දියල්ලකෝ... මෙන්න මේකයි උනේ....

    ඊයෙ රෑ මං පොඩ්ඩක් මිදුලට බැස්සාම සර්පයෙක් දැක්කා.... පොඩි එකෙක්....පෑගී නොපෑගී බේරුනේ .....මුදු කරවලා කියන්නේ...අන්න එයින් එකෙක්ද කොහෙද...

    මරම්දෝ නොමරම්දෝ කියල සෑහෙන වෙලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ පැත්තකට විසික්කලා දැම්මා මරන අදහස අතෑරලා....පවු කියලා අතෑරලා දැම්මට ඕකා ආයේ කොයි වෙලාවක හරි පෑගුනොත් කනවනේ..... එහෙම හිතලා අපේ ආරක්ෂාවට මරාදාන එකෙන් පවක් සිද්ද වෙනවද?පවු පවු කියල සර්පයෝ බෝවෙන්න ඇරල විහින් මැරෙන්නද වෙන්නේ එතකොට?

    මූ ආයේ වෙලාවක පෑගුනොත් කයි කියල හිතල මරන එකෙන් පවක් සිද්ද වෙනවද මිතුරනි....

    පැහැදිලි උත්තරයක් දියල්ලකෝ ජෝක් එකට නොගෙන:)
    පවක්. මැරුවත්, මරන්න නියෝග දුන්නත් පවක් සිද්ධ වෙනවා.
    ආත්මාරක්ෂාව කියන දේ බුදුදහමේ කියවෙන්නේ නෑ මම දන්න තරමින්...

    මටත් ඔය ප්‍රශ්නෙ වගේ එකක් තිබ්බා. නිල රාජ නියෝගයක්/ ඉහල නිලධාරියෙක් ගේ නියෝගයක්/ රට-ජාතිය-ආගම පරිහානියෙන් වලක්වන්න යන අවස්ථාවල දී සතුරෙකු වන මිනිහෙක් මැරුවොත් පව් ද කියලා.ඒත් පවක් සිද්ධ වෙනව කියල තමා ආචාර්ය උපාධිධාරියෙක් වන අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාලේ!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඔෆිස් එකේ තනි අයිතිය උබේද
    4G එකකට මාරුවක් දාලා රවුටරේ ගෙදර උස්සන් ගිහින් පහු වෙනිදා උදෙන්ම ඇවිත් ගහපන් :D
    නැතුව බැහැ කතා කරලා 1212 වලින් අහපන් කො බලන්න

    උඹලා කතා කරන කොට 1212 මතක ඇතුව කතා කරන කෙනා කවුද කියලා අහගනින් ;)

    වයිෆයි රවුටර් එකක් බන්. ඒත් කේබල් එක ගහනවනෙ රවුටර් එකට.. කේබල් එක එන්නේ ෆෝන් ලයින් එකේ නම්බර් එකෙන්නෙ.. :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පවක්. මැරුවත්, මරන්න නියෝග දුන්නත් පවක් සිද්ධ වෙනවා.
    ආත්මාරක්ෂාව කියන දේ බුදුදහමේ කියවෙන්නේ නෑ මම දන්න තරමින්...

    මටත් ඔය ප්‍රශ්නෙ වගේ එකක් තිබ්බා. නිල රාජ නියෝගයක්/ ඉහල නිලධාරියෙක් ගේ නියෝගයක්/ රට-ජාතිය-ආගම පරිහානියෙන් වලක්වන්න යන අවස්ථාවල දී සතුරෙකු වන මිනිහෙක් මැරුවොත් පව් ද කියලා.ඒත් පවක් සිද්ධ වෙනව කියල තමා ආචාර්ය උපාධිධාරියෙක් වන අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාලේ!




    ඔය වෙලාවට ඉතිං ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙනව මාමේ.... :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වයිෆයි රවුටර් එකක් බන්. ඒත් කේබල් එක ගහනවනෙ රවුටර් එකට.. කේබල් එක එන්නේ ෆෝන් ලයින් එකේ නම්බර් එකෙන්නෙ.. :confused:
    ADSL ඩ කියල ඇහුවේ ඒකයි
    එහෙනම් සොරි තමා
    4G වලට මාරු වෙන්න බලපන් සිග්නල් තියෙනවද බලල දෙපැත්තටම
    එතකොට ඉතින් උස්සන් යන්න බැරියා :D

    නැත්නම් බෑ උස්සල මාට්ටු වෙලා කළු කරගන්න එපා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දශ්ඨ නොකරත් මට දාඩිය දානවා බං ඌ ළඟට යනකොට:sorry:....
    බයයි යකෝ ඒ තරම්:lol:....
    අනික ඌ කොන්ඩ බූලයක් වගේ ගුලි ගැහිල හිටියේ...ඒක දැක්කාම කොහොමත් දාඩිය දානවා:lol:...

    ගිහින් දාන එක තමා වගේ හොඳම විසඳුම:yes::yes:
    ගිහින් දාපන් මිනිස්සු නොගැවසෙන තැනක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ADSL ඩ කියල ඇහුවේ ඒකයි
    එහෙනම් සොරි තමා
    4G වලට මාරු වෙන්න බලපන් සිග්නල් තියෙනවද බලල දෙපැත්තටම
    එතකොට ඉතින් උස්සන් යන්න බැරියා :D

    නැත්නම් බෑ උස්සල මාට්ටු වෙලා කළු කරගන්න එපා

    එස් එල් ටී 4ජී තියේ ද බන්? කොහොමද මාරු වෙන්නේ? ෆ්‍රී කරගන්න පුලුවන්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එස් එල් ටී 4ජී තියේ ද බන්? කොහොමද මාරු වෙන්නේ? ෆ්‍රී කරගන්න පුලුවන්ද?
    ඔයා ඉන්න ඉසවුවේ ටෙලිෂොප් එකේ ඉල්ල ගන්න සහෝ 4G කරන එකාගේ නම්බර් එක
    ඊට පස්සෙ සිග්නල් චෙක් කරගන්න උගෙන් හරියටම සිග්නල් කණු 3නකට වැඩිය තියෙනවද බලන්න ස්ටේබල්ව
    ඊට පස්සෙ බලන්න ස්පීඩ් එක එහෙම
    ඔයාට ස්පීඩ් එක හොඳයි නම්
    ADSL කනෙක්ෂන් එක අයින් කරලා 4G වලට මාරුවක් දාන්න
    අප්‍රේල් වල ප්‍රොමෝෂන් එක ඒවි සමහරවිට 4G රවුටරේ 1500ට වගේ යන
    එතකොට මාරුවක් දන්න 1500ත් කොටස් වශයෙන් බිලට එකතු කරලා ගෙවන්න පුළුවන්
    එතකොට ඔය පැකේජ් එකම දාගෙන වඩේ ගොඩ දාගන්න
    ගෙදරටත් සිග්නල් චෙක් කරගන්න පුළුවන් නම්
    ZTE රවුටරයක් නම් නිකන් සෙට් කරල දෙන්න පුළුවන් මාස 6ක් වගේ යුස් කරපුවා
    හැබැයි 4G රවුටර් නම් තාම ඇවිල්ලා නැහැ බ්‍රෝ ඒකයි:D
    සිග්නල් අර මම කිව්ව විදියට නැත්නම් 4G වලට මාරු වෙන්න එපා සහෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යා ඉන්න ඉසවුවේ ටෙලිෂොප් එකේ ඉල්ල ගන්න සහෝ 4G කරන එකාගේ නම්බර් එක
    ඊට පස්සෙ සිග්නල් චෙක් කරගන්න උගෙන් හරියටම සිග්නල් කණු 3නකට වැඩිය තියෙනවද බලන්න ස්ටේබල්ව ඊට පස්සෙ බලන්න ස්පීඩ් එක එහෙම ඔයාට ස්පීඩ් එක හොඳයි නම් ADSL කනෙක්ෂන් එක අයින් කරලා 4G වලට මාරුවක් දාන්න අප්‍රේල් වල ප්‍රොමෝෂන් එක ඒවි සමහරවිට 4G රවුටරේ 1500ට වගේ යන එතකොට මාරුවක් දන්න 1500ත් කොටස් වශයෙන් බිලට එකතු කරලා ගෙවන්න පුළුවන් එතකොට ඔය පැකේජ් එකම දාගෙන වඩේ ගොඩ දාගන්න ගෙදරටත් සිග්නල් චෙක් කරගන්න පුළුවන් නම්
    ZTE රවුටරයක් නම් නිකන් සෙට් කරල දෙන්න පුළුවන් මාස 6ක් වගේ යුස් කරපුවා හැබැයි 4G රවුටර් නම් තාම ඇවිල්ලා නැහැ බ්‍රෝ ඒකයි:D
    සිග්නල් අර මම කිව්ව විදියට නැත්නම් 4G වලට මාරු වෙන්න එපා සහෝ


    මම මෙන්න මේක විතරයි දැක්කෙ සහෝ... දීපිය :P:P

    මේ..ZTE එකයි 4ජී එකයි අතර වෙනස මොකක්ද සහෝ. මගේ ගාව තියෙනව ඩයලොග් 4 ජී වයිෆයි රවුටර් එකක්.. ඒක සෙට් කරගන්න බැරි වෙයිද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම ප්‍රස්නේ එහෙමමයි......
    අර ඉන්ටවීව් ආව එකිත් එන්නෙ නෑල්ලු....
    වැඩ කරන තැන පොර කිව්වලු යන්න අහන්න එපා කියලා....මට මොකෝ බං...9000/-ට කඹුරන්නේ නැතෑ.....

    මට මෙතනට කෙල්ලො දෙන්නෙක් හොයල දීපියව්....වස්ත්‍රය!:angry::angry:

    අනික.......
    ගෙදර තිබ්බ බෝස් සවුන්ඩ් සිස්ටම් එකේ සීඩී ප්ලේයර් එක මොකක්ද වෙලා. !can't read the disc කියල එරර් එකක් එනවා. මේක සීඩ්ල්ස් දැම්මොත් මට @ දෙක උගස් තියන්න වෙයි. ටිකක් ඉහල මට්ටමේ සවුන්ඩ් සිස්ටම් රෙපෙයාර් කරන තැනක් කියපල්ලා ගොඩ දාගන්න මේක....මම පෙරුම් පුරලා පුරලා ගත්ත එකම උපකරණය ඕක...:sorry::(:(

    එන කොට ඔක්කොම එන්නෙ ඕයි කෙළවෙලාම යන්න...:angry::angry::angry: