තාම ප්රස්නේ එහෙමමයි......
අර ඉන්ටවීව් ආව එකිත් එන්නෙ නෑල්ලු....
වැඩ කරන තැන පොර කිව්වලු යන්න අහන්න එපා කියලා....මට මොකෝ බං...9000/-ට කඹුරන්නේ නැතෑ.....මට මෙතනට කෙල්ලො දෙන්නෙක් හොයල දීපියව්....වස්ත්රය!
අනික.......
ගෙදර තිබ්බ බෝස් සවුන්ඩ් සිස්ටම් එකේ සීඩී ප්ලේයර් එක මොකක්ද වෙලා. !can't read the disc කියල එරර් එකක් එනවා. මේක සීඩ්ල්ස් දැම්මොත් මට @ දෙක උගස් තියන්න වෙයි. ටිකක් ඉහල මට්ටමේ සවුන්ඩ් සිස්ටම් රෙපෙයාර් කරන තැනක් කියපල්ලා ගොඩ දාගන්න මේක....මම පෙරුම් පුරලා පුරලා ගත්ත එකම උපකරණය ඕක...
එන කොට ඔක්කොම එන්නෙ ඕයි කෙළවෙලාම යන්න...![]()
බම්ප් අන්කල්








Apoi ow, wena wadak nadda koheda eke kattiyata
