කව්ද ?? මට මතක නෑ
ඇයි බං අර කාලයක් සුප්ප ආතල් දුන්නේ

.... මේ දැන් ලංකාවෙ ඉන්නවා... තව ටිකකින් ඉතාලි, එක්කො වෙන රටක

....අපරාදෙ ඌ උන්න කාලෙ පාළුවක් නැතුව හිටිය


වයින් කරල ගත්තාම මැශිම වගේ

Last edited:
කව්ද ?? මට මතක නෑ

.... 
....


කටුබැද්දේ![]()

දැන් නම් එපා ම වී ඇත!!!
හරිදුවා සහ මැෂිම මෙහි පැමිණ ගියෝය....




ඇයි බං අර කාලයක් සුප්ප ආතල් දුන්නේ....
මේ දැන් ලංකාවෙ ඉන්නවා... තව ටිකකින් ඉතාලි, එක්කො වෙන රටක....
අපරාදෙ ඌ උන්න කාලෙ පාළුවක් නැතුව හිටිය
වයින් කරල ගත්තාම මැශිම වගේ



ඌව මතක නැතිවෙයිද බන්
සොහොනා කෑවේ ඌව![]()
..... 

දැන් නම් එපා ම වී ඇත!!!
හරිදුවා සහ මැෂිම මෙහි පැමිණ ගියෝය....


දැනුත් ඇති අපි අතරෙම වෙන අකවුන්ට් එකකින්.....
ඌව පොඩ්ඩක් ඇවිස්සුවාම කඩි කෑව වගේ කෑගහන්නේ.... මරුම ආතල් එක
බොරු නෙවේ...මට අද දවලුත් මතක් උනා ඌව![]()
මැෂිම=හරිදුවා ගේ වෙන්ඩ වයිපරේ.
මැශිම කිව්වේ?
එපා උනේ උන් ඇවිල්ල ගිය නිසාද?
මේ පෝස්ට් එක බැලූ බැල්මට පේන්නෙ එහෙම මාමේ![]()



මැෂිම=හරිදුවා ගේ වෙන්ඩ වයිපරේ.
අඩේ එහෙම ද පේන්නේ...
අපෝ නෑ..මේ ඇසිස්ටන්ට් හුටප්පරේ බං...
අම්මපා *කට රතිඥ්ඥයක් ගහං ගිනි ගොඩකට පනින්න හිතිල තියෙන්නේ...![]()


