☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol::lol::lol::lol:කව්ද ?? මට මතක නෑ

ඇයි බං අර කාලයක් සුප්ප ආතල් දුන්නේ:lol::lol:....

මේ දැන් ලංකාවෙ ඉන්නවා... තව ටිකකින් ඉතාලි, එක්කො වෙන රටක:rofl::rofl:....

අපරාදෙ ඌ උන්න කාලෙ පාළුවක් නැතුව හිටිය:dull::dull:

වයින් කරල ගත්තාම මැශිම වගේ:lol:
 
Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් නම් එපා ම වී ඇත!!!

හරිදුවා සහ මැෂිම මෙහි පැමිණ ගියෝය....

මැශිම කිව්වේ?:nerd:

එපා උනේ උන් ඇවිල්ල ගිය නිසාද?:lol::lol:
මේ පෝස්ට් එක බැලූ බැල්මට පේන්නෙ එහෙම මාමේ:P
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ඌව මතක නැතිවෙයිද බන්
    සොහොනා කෑවේ ඌව
    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌව මතක නැතිවෙයිද බන්
    සොහොනා කෑවේ ඌව
    :lol::lol::lol:

    දැනුත් ඇති අපි අතරෙම වෙන අකවුන්ට් එකකින්:P.....

    ඌව පොඩ්ඩක් ඇවිස්සුවාම කඩි කෑව වගේ කෑගහන්නේ.... මරුම ආතල් එක:lol:

    බොරු නෙවේ...මට අද දවලුත් මතක් උනා ඌව:dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    දැන් නම් එපා ම වී ඇත!!!

    හරිදුවා සහ මැෂිම මෙහි පැමිණ ගියෝය....

    ඇසිස්ටන්ට් ට පඹයෙක් වත් තිව්වා නම් හරි රෙකොර්ඩරයක් වත් දාලා :nerd::nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    දැනුත් ඇති අපි අතරෙම වෙන අකවුන්ට් එකකින්:P.....

    ඌව පොඩ්ඩක් ඇවිස්සුවාම කඩි කෑව වගේ කෑගහන්නේ.... මරුම ආතල් එක:lol:

    බොරු නෙවේ...මට අද දවලුත් මතක් උනා ඌව:dull:

    අපි දන්නා අදුනන එව්නුත් ඇති බන් ෆේක් වලින්:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මැශිම කිව්වේ?:nerd:

    එපා උනේ උන් ඇවිල්ල ගිය නිසාද?:lol::lol:
    මේ පෝස්ට් එක බැලූ බැල්මට පේන්නෙ එහෙම මාමේ:P
    මැෂිම=හරිදුවා ගේ වෙන්ඩ වයිපරේ.
    අඩේ එහෙම ද පේන්නේ...
    අපෝ නෑ..මේ ඇසිස්ටන්ට් හුටප්පරේ බං...
    අම්මපා *කට රතිඥ්ඥයක් ගහං ගිනි ගොඩකට පනින්න හිතිල තියෙන්නේ...:dull::dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මැෂිම=හරිදුවා ගේ වෙන්ඩ වයිපරේ.
    අඩේ එහෙම ද පේන්නේ...
    අපෝ නෑ..මේ ඇසිස්ටන්ට් හුටප්පරේ බං...
    අම්මපා *කට රතිඥ්ඥයක් ගහං ගිනි ගොඩකට පනින්න හිතිල තියෙන්නේ...:dull::dull::dull:

    :baffled::baffled:

    පොඩ්ඩක් ඉන්න බලන්න.....
    තව දවස් දෙකකින් විතර මොකක් හරි පණිවිඩයක් ලැබේවි...

    එක්කො ඉන්නවා, එක්කො නෑ කියල උත්තරේ ලැබේවි...

    ලමයි නම් ඉන්නවා කියල කීවා.... බලමු:dull: