☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කච කචේ නැහැ අදත්. අපිට නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන්.. :P

හම්මේ එහෙනම් තව මොනාද:cool::cool::cool:....

හැබැයි කෝච්චි ගැන පස්න දෙක තුනකුත් අහගන්න තියනවා:sorry:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයිබර් මැසේජ් එකකට රිප්ලයි එකක් නොදා ඉන්නම ඔයාට මාව එපා උනාද සුදූ???
    කමක් නෑ.. මම තරහා නෑ. මම එන ආත්මේ වෙනකන් හරි බලන් ඉන්නවා..
    මේවා මෙහෙම වෙන්න හේතු උනේ කවුද මොකද්ද කියලා මම දන්නවා. කමක් නෑ. ඔයා මාව මැරුවත් ඔයත් එක්ක මම තරහා නෑ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...

    :angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වයිබර් මැසේජ් එකකට රිප්ලයි එකක් නොදා ඉන්නම ඔයාට මාව එපා උනාද සුදූ???
    කමක් නෑ.. මම තරහා නෑ. මම එන ආත්මේ වෙනකන් හරි බලන් ඉන්නවා..
    මේවා මෙහෙම වෙන්න හේතු උනේ කවුද මොකද්ද කියලා මම දන්නවා. කමක් නෑ. ඔයා මාව මැරුවත් ඔයත් එක්ක මම තරහා නෑ...
    :shocked::rolleyes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වයිබර් මැසේජ් එකකට රිප්ලයි එකක් නොදා ඉන්නම ඔයාට මාව එපා උනාද සුදූ???
    කමක් නෑ.. මම තරහා නෑ. මම එන ආත්මේ වෙනකන් හරි බලන් ඉන්නවා..
    මේවා මෙහෙම වෙන්න හේතු උනේ කවුද මොකද්ද කියලා මම දන්නවා. කමක් නෑ. ඔයා මාව මැරුවත් ඔයත් එක්ක මම තරහා නෑ...

    kaatada meh kiyanne :eek: