Android App suggestion

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Poweramp, nothing can beat that player

    අඩෝ මේකේ සවුන්ඩ් වලට ගහන්න එකක් නෑ හරිය. අඩෝ උබ ඉන්ජෙක්නේද? $4ක් ගෙවල ගනින්කෝ බන් ඕක. පට්ට සවුන්ඩ් ඉතින්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,828
    6,699
    113
    38
    Galle
    කඩ්ඩ බැරි එකා;19692221 said:
    Poweramp, nothing can beat that player

    අඩෝ මේකේ සවුන්ඩ් වලට ගහන්න එකක් නෑ හරිය. අඩෝ උබ ඉන්ජෙක්නේද? $4ක් ගෙවල ගනින්කෝ බන් ඕක. පට්ට සවුන්ඩ් ඉතින්.

    salli ne ban, api duppath injo.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කඩ්ඩ බැරි එකා;19692221 said:
    Poweramp, nothing can beat that player

    අඩෝ මේකේ සවුන්ඩ් වලට ගහන්න එකක් නෑ හරිය. අඩෝ උබ ඉන්ජෙක්නේද? $4ක් ගෙවල ගනින්කෝ බන් ඕක. පට්ට සවුන්ඩ් ඉතින්.

    AMP player fatta.. Mp3 Player එකක්.... :cool: Sound 1 nam quality/ google mp3 player 1ta wada :rolleyes:....

    hmm sira Poweramp eka fatta bn.salli gevalane ganna one :P

    mn dan use karanne jetAudio eka bn.adooo Arunayaaa eka araganin bn :D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113
    Developersla mahansi wela App hadala ewa free deela ads danne umbalata app ekak hadala deela unuth keeyak hari hoyaganna ona nisa. Eka nisa Free Apps use karanawanam Ad ekak use karapan. Nethnam Salli deela ganin ban.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,828
    6,699
    113
    38
    Galle
    Developersla mahansi wela App hadala ewa free deela ads danne umbalata app ekak hadala deela unuth keeyak hari hoyaganna ona nisa. Eka nisa Free Apps use karanawanam Ad ekak use karapan. Nethnam Salli deela ganin ban.

    ha ban,
    I assume you do the same for all softwares you use in your PC, phone etc
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    yakoo 600k vage venne bola :P

    ලංකාවෙ ගොඩක් උන්ගේ මෙන්ටලිටි එක බන්. ඕන නැති ගොඩක් දේවල් වලට දහස්ගනන් වියදම් කරනව ඒත් සොෆ්ට්වෙයා එකක් රුපියල් 100ක් දීල ගන්නවත් හිත කියන්නෑමයි. :lol::lol::lol: