nordfx scam for me.

Xione

Banned
Jan 10, 2014
301
16
0
උන්ගේ සර්වර් අවුලක් උනහම උඹට $8500ක් ලැබිලා
ඉතින් ඒක උන් අරන්
මොකද්ද අවුල?

කඩවල් වල තරාදි කරන්ට් ගියහම කිලෝ 100ක් දැම්මත් කිලෝ 1 පෙන්නනෙ
එහෙමයි කියලා අපිට කිලෝ 100ක් ගන්න බැහැ
ඒ වගේ තමා
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මන් උබේ පරන ත්‍රේඩ් එක දැන් දැක්කා. .
    උන්ගේ අවුලක් නිසා වෙන්න ඕනා 8000$ වැටිලා තියෙන්නේ. .
    ඒ 8000 වැටුනනින් පස්සේ කීයක් වෙනකන් හෙව්වද?
    8500$ අඩුකරගද්දි 8500ට වඩා හොයලා තිබ්බද?
    දැන් එකවුන්ට් බැලන්ස් එක කීයක් තියෙනවද?
    8000$ වැටුනනින් පස්සේ හොයපු ගානත් අඩුකරගෙනද?

    ඔය වෙලේ මාකට් එක මොන විදියට ගියාද කියලා දැක්කේ නෑ. .
    තියෙන ස්ක්‍රීන්ශොට් ටික දාන්න බලන්න. අර 3$ වලින් පටන් ගත්ත තැන ඉදන් 8000$ වලට යනකන් දාපු ඕඩර්ස් ඕනා. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ තියෙන්නේ ඒ වෙලාවේ තිබ්බ හොට්ෆොරෙක්ස් චාර්ට් එක..
    බලන්න දෙක ගැලපෙනවද කියලා මුලින්ම..


    http://www.image-share.com/ijpg-3167-254.html

    254.jpg



    ඔයාගේ දැනුම වැඩිකරගන්න බලන්න. .
    මේ ත්‍රේඩ් එක බලලා ඉගෙනගන්න. .
    චාර්ට් දෙකම එක නම් මොකක් හරි කරන්න බලමු. .


    http://www.elakiri.com/forum/showthread.php?t=1702049
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    nordfx ekka kawda ban forex karanne
    jarama forex broker thama un
    unge customer care eke inna lankawe unuth mehe unwa amaruwe danawa