සිංහල computer කඩ

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මචන් හැමෝටම දැනගන්න හොද සිංහල computer කඩ වල නම් , විස්තර මෙතන දාන්න
    ලැප් , රවුටර්ස් වගේ හැම දෙයක්ම තියෙන කඩවල්. Delivery කරන ඒවානම් හොදයි
     
    • Like
    Reactions: Gihanjs

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    ඇයි බන් මේකේ ඉන්න යුරාජ් ගේ කඩේ.

    TECH SMART LANKA
    Malabe

    මචන් මේකේ Warranty claim එහෙම කොහොමද?
    Delivery කරනවද..?
    office එකට ගන්න හදන්නේ අපි දැන් ගන්න තැනින්නම් අවරුදු 2ක් දෙනවා DELL තමා ගොඩක්ම ගන්නේ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මචන් මේකේ Warranty claim එහෙම කොහොමද?
    Delivery කරනවද..?
    office එකට ගන්න හදන්නේ අපි දැන් ගන්න තැනින්නම් අවරුදු 2ක් දෙනවා DELL තමා ගොඩක්ම ගන්නේ

    service eka, badu, warranty claiming okkoma 100%
    :yes: :yes: :yes:
    owner EK eke highly reputed member kenek, maat personally dannawa
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,421
    113
    රූකඩ රාජ්ජේ
    මචන් මේකේ Warranty claim එහෙම කොහොමද?
    Delivery කරනවද..?
    office එකට ගන්න හදන්නේ අපි දැන් ගන්න තැනින්නම් අවරුදු 2ක් දෙනවා DELL තමා ගොඩක්ම ගන්නේ

    profilepic1489_2.gif

    http://www.elakiri.com/forum/member.php?u=1489

    උත්තරේ උඩින් එකෙක් දීලා තියෙනවනේ මචන්. ඒජන්ට් වොරන්ටි දෙන්නේ මන් දන්නා තරමින්. උ මේකේ ත්‍රෙඩ් දාල තියනවා.පොඩ්ඩක් බලපන්.

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28

    profilepic1489_2.gif

    http://www.elakiri.com/forum/member.php?u=1489

    උත්තරේ උඩින් එකෙක් දීලා තියෙනවනේ මචන්. ඒජන්ට් වොරන්ටි දෙන්නේ මන් දන්නා තරමින්. උ මේකේ ත්‍රෙඩ් දාල තියනවා.පොඩ්ඩක් බලපන්.

    Agent warranty kiyanne..?
    Warranty claim karanawanam agent gawata aran yanna oneda
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Agent warranty kiyanne..?
    Warranty claim karanawanam agent gawata aran yanna oneda

    lankawe dell agent softlogic neh? anna ethanata gihin warranty claim karannath puluwan. munta deelath puluwan. kawruth shop aran yanne na. direct agent gaawata yanne ikmanata karaganna one nisa.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    Balagena gihama lankawe hari sinhala kadayak attema na wage uraj ge service eka antimai quotetion ekak ewanna kiwwata ewan na.
    Hariyata service ekak dena sinhala computer kada llankawe nadda