අනුරාධපුරේ Computer කඩ කරන උන් , Computer එක හැදුවේ උන් වගේ කතාව උබලගේ පැති වල මෙහෙම ද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අනුරාධපුරේ Computer කඩ කරන උන්ට වචනයක් කියන්න බෑ බකම පණ්ඩිතයි එයාලා තමා දන්නේ ගාගෙන කියවාගෙන එනවා

    උන්ගේ භාෂාව කියනවා නම් Windows හදලා තියෙන්නේ උන් Computer එක හොයා ගත්තේ උන් වගේ තමා කතාව

    ගන්නවට වඩා හොදයි හැරිලා එන එක
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,544
    13,250
    113
    🌎
    @Nadun26 rn

    dd0-jpg.webp
     
    • Haha
    Reactions: Kalegana

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    oya wage shop ekakata gihin eyalage nethi brand ekak gena ahanna. kiyanna mama Barclays eke beluwa kiyala...
    e brand eka thamai hoyanne kiyala.