ඔයාල හැමෝටම තියෙන ලොකුම කේස් එක තමයි ලංකාවේ Internet limit එක. ඉස්සර ටෙලිකොම් එකේ Unlimite තිබ්බා. ඒකෙන් වුනේ Dialog වගේ කොම්පැනි වලට ආදායමක් නොලැබුන එක. හැමෝම ඉන්ටර්නෙට් ගත්තෙ SLT එකෙන්. පස්සෙ Private company ටික පොඩි ගේමක් දුන්න. අමාතයන්ශයට පොඩි පගාවක් දීල Data limit එකක් හදාගත්ත. ඒකෙන් පස්සෙ හැමෝම වෙග් 4G පාවිච්චි කරන්න ගත්තා. අද Dialog වෙග් කොම්පැනි වලින් හොද ගානක් හොයන්න ගත්ත. මොකද 4G වලින් DATA unlimit දෙන්න බැහ. ලෝකේ කිසිම රටක එහෙම කරන්නෙ නැහ. Cable (DSL) වලින් unlimit දෙන්න පුළුවන්. Dialog වගේ Private Company වලින් කොහම හරි SLT වලින් දෙන Unlimit DATA ටික limit කලා.
දැන් උඹලට තේරෙනවද ඇයි අපිට Data Limit එකක් ලැබුනෙ ඇයි කියල? හරිනම් හැම cable internet වලින් unlimit data ලැබෙන්න ඕනේ...
දැන් උඹලට තේරෙනවද ඇයි අපිට Data Limit එකක් ලැබුනෙ ඇයි කියල? හරිනම් හැම cable internet වලින් unlimit data ලැබෙන්න ඕනේ...


