4G data හොරැ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    ඔයාල හැමෝටම තියෙන ලොකුම කේස් එක තමයි ලංකාවේ Internet limit එක. ඉස්සර ටෙලිකොම් එකේ Unlimite තිබ්බා. ඒකෙන් වුනේ Dialog වගේ කොම්පැනි වලට ආදායමක් නොලැබුන එක. හැමෝම ඉන්ටර්නෙට් ගත්තෙ SLT එකෙන්. පස්සෙ Private company ටික පොඩි ගේමක් දුන්න. අමාතයන්ශයට පොඩි පගාවක් දීල Data limit එකක් හදාගත්ත. ඒකෙන් පස්සෙ හැමෝම වෙග් 4G පාවිච්චි කරන්න ගත්තා. අද Dialog වෙග් කොම්පැනි වලින් හොද ගානක් හොයන්න ගත්ත. මොකද 4G වලින් DATA unlimit දෙන්න බැහ. ලෝකේ කිසිම රටක එහෙම කරන්නෙ නැහ. Cable (DSL) වලින් unlimit දෙන්න පුළුවන්. Dialog වගේ Private Company වලින් කොහම හරි SLT වලින් දෙන Unlimit DATA ටික limit කලා.

    දැන් උඹලට තේරෙනවද ඇයි අපිට Data Limit එකක් ලැබුනෙ ඇයි කියල? හරිනම් හැම cable internet වලින් unlimit data ලැබෙන්න ඕනේ...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලංකාවේ internet limit කරද්දී 4G දෙන්න හිතලවත් තිබ්බේ නෑ Dialog. Limit කරේ ඩයලොග් නෙවෙයි. ආණ්ඩුවෙන් FUP Policy එකක් දැම්ම නිසා, උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේනේ කතා කරන්නේ :P
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    4G ගේන්න ඉස්සෙල්ලා මේ ගේම දුන්නෙ.. දන්න හින්ද කියන්නෙ.. !!

    ලංකාවේ internet limit කරද්දී 4G දෙන්න හිතලවත් තිබ්බේ නෑ Dialog. Limit කරේ ඩයලොග් නෙවෙයි. ආණ්ඩුවෙන් FUP Policy එකක් දැම්ම නිසා, උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේනේ කතා කරන්නේ :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,149
    113
    Sri Lanka
    Lankabell ල Unlimited දෙන්නෙ උන්ට චාන්ස් දීල කොම්පැනිය රන් කරගන්න Unlimited ඒව දෙන්න පුළුවන්...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාවේ internet limit කරද්දී 4G දෙන්න හිතලවත් තිබ්බේ නෑ Dialog. Limit කරේ ඩයලොග් නෙවෙයි. ආණ්ඩුවෙන් FUP Policy එකක් දැම්ම නිසා, උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේනේ කතා කරන්නේ :P

    ඔය ලගදි විසිරුවයි කියන කොමිටියෙන්ද කොහේදෝ. :D
    ඒ දවස් වල තිබ්බ හැටියට airtel industry එකම අල්ලනවා එහෙනම්.
    හැබැයි SLT unlimited එකට කෙලිය එක තමා වැරැද්ද.
    මු කියලා තියන විදිහට වැඩේ නොඋනත් ඕවා ලොකු ලොකු කුට්ටි වලට වෙන වැඩ.

    මිනිස්සු ගැන හිතනවා නම් මගුලට ද FUP දාන්නේ? :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Lankabell ල Unlimited දෙන්නෙ උන්ට චාන්ස් දීල කොම්පැනිය රන් කරගන්න Unlimited ඒව දෙන්න පුළුවන්...

    ලංකා බෙල් එක හැරි ජයවර්දනගේ, හැරී ජයවර්දනලගේ සක්කුවේනේ එන ඕන ආණ්ඩුවක් අවුලක් නැත්තේ එකයි ඒවගේම ලංකාබෙල් එකට වේනම කේබල් ලයින් එකක් තියෙනවා උන්ටම, ටෙලිකොම් එකෙන් ගන්න උන්ට තමයි අවුල්. ලංකාවේ හොටෙල් වල නෙට් ලයින් ඔක්කොම ලංකා බෙල් FUP දැම්මොත් ආණ්ඩුවට ලෙඩ :D