☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙන් පිස්ටාචියෝ පැකට් එකක්ම ගෙනාවා ඕං :P

    මගේ පිස්ටාචියෝ වලට අත තිබ්බොත් මොකෙක් හරි බලාගෙනයි. පැරිසට ජුන්ඩක් දෙනවා විතරයි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ පිස්ටාචියෝ වලට අත තිබ්බොත් මොකෙක් හරි බලාගෙනයි. පැරිසට ජුන්ඩක් දෙනවා විතරයි..

    මම ගිහින් දෙනවා බොගෙ පවුලගෙ අතටම. පවුල් අවුල් බෙඩ් රූම් එකෙදි බේරා ගන්න පුලුහන්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    mehen kiuwe kohenda? epa mata oni rata kaju hari gal siyambala gottak hari :dull: :(

    මම ඉන්න රටේ ගල් සියඹලා නෑ. රට කජුත් නෑ. තියෙන්නෙ පිස්ටාචියෝ විතරයි. සකුවත් එක්ක බෙදන් කන එකයි තියෙන්නෙ.:P
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මම ඉන්න රටේ ගල් සියඹලා නෑ. රට කජුත් නෑ. තියෙන්නෙ පිස්ටාචියෝ විතරයි. සකුවත් එක්ක බෙදන් කන එකයි තියෙන්නෙ.:P
    apooo meya bedagena kanna:no:taniyama mala perethaya wage badagena kanne :lol:
    mata oya anama manm natuwa hoda ice cream 1k hari choco1k hari tipitip1k hari gennako :rofl: wadiya epa:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිහින් දෙනවා බොගෙ පවුලගෙ අතටම. පවුල් අවුල් බෙඩ් රූම් එකෙදි බේරා ගන්න පුලුහන්.

    :rofl:
    අවුලක් නෑ. ඒ වෙනකොට කොහොමත් අයියට ගෙදරින් ලැබෙන බත් කෝප්පේ අහිමි වෙලා නේ... ඒ නිසා අවුලක්ම නෑ..