EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    බොලගේ පැල හදල ඉවරද දැන් :rolleyes::rolleyes:

    අඩේ මූ පැල් කොටයක් අටවනවද? වැව වාන් දානකොට යට වෙන්නෙ නැති පැත්තක් බලල අටෝ ගනින් මචෝ. කොරටුව හරියෙන්මද හදන්නෙ??
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මගේ ෆොටෝ මන් ගාවත් නෑ බන්..:Pඋබ ගාවට යන්නේ කොහොමද:angry::angry::angry:



    මන් ගේ පෝන් එකේ කැමරාවක් තියෙනවානේ. දුටු තැන ගැහුවා පොටෝ කෑල්ල:rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගල් සියඹලා රස්සාව නැගල යනවා වගේ.
    තුන්කල් කීවේ??? :D:D:D:D



    පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැ. එකත් පස් මහා බැලුම් බලනවා වගේ වැඩක් :rofl::rolleyes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැ. එකත් පස් මහා බැලුම් බලනවා වගේ වැඩක් :rofl::rolleyes:

    ඉතින් ඇයි තුනක්. පස්මහ බැලුම් වගේ නම් පහක් වෙන්න එපැයි. ඉතුරු දෙක හැලුවද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තාම ඔෆිසියෙ. යනගමන් බලාගෙන යන්නම්. හරි යන්නෙ නැත්නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නම්
    අහ්හ් එල එල අයියා..ඔයා මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්නකෝ :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    916020_948248745270419_1509630395_n.jpg

    මේ මොන හිගන කැමක්ද බන්? හරියට හාවෙක්ට lunch එකක් දුන්න වගේ :rofl::rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    බලපන්කෝ මගේ ලෝකේශන් එක....:angry:
    මම වැඩ කරන්නේ කොල්ලුපිටි බන්..:yes:

    ඉන්නේ කඩුවෙල මචන් එක කිට්ටුව:D:P

    මාලබේ නම් ඉඳල තියෙනවා SLIIT කරපු කාලේ :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අහ්හ් එල එල..ඔය ඉතින් මචන් යන්නේ නැහැනේ අමද්යප නෙහ්...අද ගෙදරද ඔයා අයියේ:confused:

    ඒකාලේ බිව්වා :D දැනුත් ඉතින් ඉඳල හිටලා ගන්නවා :rofl:
    නෑ නෑ වැඩ පටන් ගන්න තව වෙලා තියෙනවා බන්, තාම උදේ 7.20
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩේ මූ පැල් කොටයක් අටවනවද? වැව වාන් දානකොට යට වෙන්නෙ නැති පැත්තක් බලල අටෝ ගනින් මචෝ. කොරටුව හරියෙන්මද හදන්නෙ??


    ගම් භාර දෙයියන්ගේ පිහිටෙන් වැව වාන් දාන්නේ නැහැ බොලව්. මේ අවුරුද්දේ මුට්ටි නැමීමේ මන්ගල්ලේ තිබ්බා. ( ඒක කොරන්නේ මොකටද කියල දන්නේ නැති උන්ට - වැව් බැම්ම ආරක්ශාවට සහ වාන් දැමීම වැලැක්වීමට . )
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ඔව් ඔව්.. හෙට එනවා...



    ඇයි හත්වලාමෙ. දැන් මේ කතාකරපු එලිසියම් නගා ගැන කියන්නෙ. දැන් දෙන්න කතා කරේ යස අගෙට ගිය ගමන ගැන. ඔයත් ඒ ඉසව්වෙමද කියල ඇහුවෙ.

    sha ehenam choco genna :rofl: :lol:

    ah me eluu akki ganda kuwe:rofl: na man ehe newei ;)