බොලගේ පැල හදල ඉවරද දැන්![]()
අඩේ මූ පැල් කොටයක් අටවනවද? වැව වාන් දානකොට යට වෙන්නෙ නැති පැත්තක් බලල අටෝ ගනින් මචෝ. කොරටුව හරියෙන්මද හදන්නෙ??
බොලගේ පැල හදල ඉවරද දැන්![]()
අයේ ගියාද අමිල අයියාඅඩේ මූ පැල් කොටයක් අටවනවද? වැව වාන් දානකොට යට වෙන්නෙ නැති පැත්තක් බලල අටෝ ගනින් මචෝ. කොරටුව හරියෙන්මද හදන්නෙ??
දන්න තරම තමා ,මෙකේ පින්තූරයක් දාන්නද උබේ?![]()
උබ ගාවට යන්නේ කොහොමද


බොලගේ පැල හදල ඉවරද දැන්![]()



මගේ ෆොටෝ මන් ගාවත් නෑ බන්..උබ ගාවට යන්නේ කොහොමද
![]()

ගල් සියඹලා රස්සාව නැගල යනවා වගේ.
තුන්කල් කීවේ???![]()


පලයන්න උබේ බොරු වලට අහුවෙන්නේ නෑ මන්මන් ගේ පෝන් එකේ කැමරාවක් තියෙනවානේ. දුටු තැන ගැහුවා පොටෝ කෑල්ල![]()

araka balanna puluwan unaada aiyeතාම අවේ නෑ මචෝ. හෙට රෑ තමා එන්නෙ.

පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැ. එකත් පස් මහා බැලුම් බලනවා වගේ වැඩක්![]()
araka balanna puluwan unaada aiye![]()
අහ්හ් එල එල අයියා..ඔයා මට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්නකෝතාම ඔෆිසියෙ. යනගමන් බලාගෙන යන්නම්. හරි යන්නෙ නැත්නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නම්

බලපන්කෝ මගේ ලෝකේශන් එක....
මම වැඩ කරන්නේ කොල්ලුපිටි බන්..
ඉන්නේ කඩුවෙල මචන් එක කිට්ටුව![]()

අහ්හ් එල එල..ඔය ඉතින් මචන් යන්නේ නැහැනේ අමද්‍යප නෙහ්...අද ගෙදරද ඔයා අයියේමාලබේ නම් ඉඳල තියෙනවා SLIIT කරපු කාලේ![]()

අහ්හ් එල එල..ඔය ඉතින් මචන් යන්නේ නැහැනේ අමද්‍යප නෙහ්...අද ගෙදරද ඔයා අයියේ![]()
දැනුත් ඉතින් ඉඳල හිටලා ගන්නවා 
අඩේ මූ පැල් කොටයක් අටවනවද? වැව වාන් දානකොට යට වෙන්නෙ නැති පැත්තක් බලල අටෝ ගනින් මචෝ. කොරටුව හරියෙන්මද හදන්නෙ??
ඔව් ඔව්.. හෙට එනවා...
ඇයි හත්වලාමෙ. දැන් මේ කතාකරපු එලිසියම් නගා ගැන කියන්නෙ. දැන් දෙන්න කතා කරේ යස අගෙට ගිය ගමන ගැන. ඔයත් ඒ ඉසව්වෙමද කියල ඇහුවෙ.

na man ehe newei 
danatama ghn wageඑකනේ අපිත් අද 2ට වගේ යන්න තමා ඉන්නෙ මාරු වෙලා
