ayye phone ganna udau karanna

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙමයි සීන් එක.
    23000 කියන පොඩි බජට් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවානම් ෆෝන් එක පොලේ ගහන්න බලාගෙන ගන්න.
    එහෙම නැත්තම් ඔයා වින්ඩෝස් සිරීස් එකේ එකකට ට්‍රයි කරන්න හෝ එහෙමත් නැත්තම් රු.35000 වගේ බජට් එක හදාගෙන ඇන්ඩ්‍රොයිඩ් එකකට යන්න.

    ai ban umbama id hadagena umbama reply karanne
    kotinma kiuwoth windows promote karanne
    :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එනපොට හොද නැ අපි මාරු වෙනවා :sorry:

    තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්‍රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්‍රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්‍රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි.

    "අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය.
    "ඔව් මල්ලි,ඇයි?"

    "ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය.

    "අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය.

    "අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි.

    "හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්‍රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි.

    "මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය.

    "අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව"

    "ජොබ් එකක් එහෙම කරනවද මල්ලි"

    "දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි.

    අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය.

    "ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය.

    "කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි.

    www.elakiri.com/forum/showthread.php?t=1725635
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සින්හල වැල මගේ ගාව තියෙන්න එපැයි බන් මම උබට දෙන්න.
    අනේ පල...
    ayye mama nida ganna yanawa.heta huawei 4c gannawa.thank you ayye. good night

    මගේ වස්තුවට දොයි මතද මැණික.... එහෙනම් ගිහින් එන්න... මම හෙටත් බලන් ඉන්නවා ඔය එනකම.... :yes::yes::yes: අයි ලව් යු... උම්මා....:eek::eek:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    තෝ එහෙනම් මේ ත්‍රේඩ් එක බාගෙට බලලා තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1725824&page=4
    ඕකේ මගේ කමෙන්ට් එක බලපන්කෝ නරක වචනද නැද්ද බලන්න.

    මේක උබ ඔය කෙල්ලට දාපු එකක් නෙවේනේ බං...ඔය වචනේ විතරමද කොහෙද thread එකටම්..උඩින් උඩින් කියෙව්වේ...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ai ban umbama id hadagena umbama reply karanne
    kotinma kiuwoth windows promote karanne
    :D

    උබ ඔකාගේ හැටි දන්නේ නැද්ද බන්... ඕකාට ෆේක් 50ක් විතර තියනවා....ආතල් දෙන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ai ban umbama id hadagena umbama reply karanne
    kotinma kiuwoth windows promote karanne
    :D

    උබට අව්ලක් තියනවානම් ඕන වෙලාවක මේ දෙන්නට මැසේජ් කරපන් අවුල කියලා.
    ඔය පොන්නයෝ දෙන්නෙක් නෙවෙයි.
    එලකිරියේ ඇඩ්මිනුයි,මොඩරේටයි.
    GTRZ , tintin123
    ඒ දෙන්නට කියපන්.
    ඔය දෙන්නා බලාගනිවී මමද වෙන කවුරුහරිද කියලා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට අව්ලක් තියනවානම් ඕන වෙලාවක මේ දෙන්නට මැසේජ් කරපන් අවුල කියලා.
    ඔය පොන්නයෝ දෙන්නෙක් නෙවෙයි.
    එලකිරියේ ඇඩ්මිනුයි,මොඩරේටයි.
    GTRZ , tintin123
    ඒ දෙන්නට කියපන්.
    ඔය දෙන්නා බලාගනිවී මමද වෙන කවුරුහරිද කියලා.

    ගොබ්බයො ෆෝම් කරන්න එපා සහෝ :lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබට අව්ලක් තියනවානම් ඕන වෙලාවක මේ දෙන්නට මැසේජ් කරපන් අවුල කියලා.
    ඔය පොන්නයෝ දෙන්නෙක් නෙවෙයි.
    එලකිරියේ ඇඩ්මිනුයි,මොඩරේටයි.
    GTRZ , tintin123
    ඒ දෙන්නට කියපන්.
    ඔය දෙන්නා බලාගනිවී මමද වෙන කවුරුහරිද කියලා.

    අයියා සීරියස් අරන්නේ...

    කූල් වෙන්න අයියා.. කූල් වෙන්න...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    130.gif
    :lol: :lol: :lol:

    Mata SMS ekak dannako nangi mama kiyala dennan:yes::love:
    :lol: ;) :lol:

    රත්තරං;19700618 said:
    මේ දවශ්වල මඩොල්දූව පොත තමා කියෝනවා... ජෝක් පොත් කියවන එක පොඩ්ඩකට නෙවෙත්තුවා:yes::yes:
    :lol: :lol: :lol:

    දැම්මද... එහෙනම් හොදට කියලදෙයි ෆෝන් ගැන....:yes::yes: හොද හැටි කියලා දෙයි... :cool::cool::cool:
    :lol: :lol: :lol:

    Mokakda prashne mage patiyo
    Loke peralala hari oyata phone ekak hoyala dennam..
    :lol: :shocked: :lol:

    එදා මම සිංහල වැටවල් ටික ඉල්ලුවේ..
    :lol: :lol: :lol:

    කම්මැලි කමේ හිටියේ... නිදාගන්න හදනකොට මේ ත්‍රෙඩ් එක දැක්කා.... දැන් හරි... :D:D
    :lol: :yes: :lol:

    Ow nangi oya eka ekaa kiyana katha ahanna epa oya:yes::yes:
    Mama innawane oyata
    :P:rofl::rofl::lol::lol::lol:
    :eek: ;) :lol:

    akila ayya ada doianne nah udaw karnwa
    kellek udawwak illuwoth akila ayyata sihi nah ow :yes:
    :lol: :lol: :lol:

    සොහොන;19700665 said:
    එනපොට හොද නැ අපි මාරු වෙනවා :sorry:

    තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්‍රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්‍රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්‍රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි.

    "අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය.
    "ඔව් මල්ලි,ඇයි?"

    "ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය.

    "අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය.

    "අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි.

    "හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්‍රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි.

    "මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය.

    "අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව"

    "ජොබ් එකක් එහෙම කරනවද මල්ලි"

    "දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි.

    අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය.

    "ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය.

    "කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි.

    www.elakiri.com/forum/showthread.php?t=1725635

    :lol: :lol: :lol:
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උබට අව්ලක් තියනවානම් ඕන වෙලාවක මේ දෙන්නට මැසේජ් කරපන් අවුල කියලා.
    ඔය පොන්නයෝ දෙන්නෙක් නෙවෙයි.
    එලකිරියේ ඇඩ්මිනුයි,මොඩරේටයි.
    GTRZ , tintin123
    ඒ දෙන්නට කියපන්.
    ඔය දෙන්නා බලාගනිවී මමද වෙන කවුරුහරිද කියලා.

    නංගි ගියා විතරයි අයිය සිල් බිඳගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ ඇස් දෙක පියවෙන එක නවත්තන්න ගිනිකූරු ගහන්න වෙන තරම් නිදිමතේ උන්නේ..
    නිදිමතත් නැති උනා මේ විකාර බලල
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    හා හා දැන් දොයියගනිල්ලා, අර නංගිත් දොයියගන්න ගිහිල්ලා, හෙටත් එයිනේ අයියේ කියාගෙන...:lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නංගි ගියා විතරයි අයිය සිල් බිඳගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ ඇස් දෙක පියවෙන එක නවත්තන්න ගිනිකූරු ගහන්න වෙන තරම් නිදිමතේ උන්නේ..
    නිදිමතත් නැති උනා මේ විකාර බලල

    :lol::lol::lol::lol::lol:
     
    :lol: