දැන් මහින්ද හොරාකාපුවා හොයනවා,යෝෂිත මුදල් විශුද්ධිකරනය කලා කියනවා.රටේ සම්පත් හූරා කෑවා කියනවා. එතකොට සීපා(=Ecta) වගේ ගිවිසුම් කියන්නෙ රටේ සම්පත් නොරටුන්ට ගෙනියන්න දෙනඑක නෙමෙයිද..? මේහරහා සිද්ද වෙන්නෙ මුදල්විශුද්ධිකරණය වගේ සීන්එකක් නේද..?දොස්තර කෙනෙක් , ඉංජිනේරැවෙක් හදන්න රටේ මුදල් කොච්චර වියදම් වෙනවාද.එහෙම වියදම් කරල හදන උගත් මිනිස්සුන්ට රටේ තියෙන තැන නැතිකරල ඒ අවස්ථාව පිටරැටියන්ට දුන්නම අර වියදම් කරපු සල්ලි වලට මොකද වෙන්නෙ.ඒ මහජන මුදල් අවභාවිතයේ දැමීම නේද වෙන්නෙ.වියදම් කරපු සල්ලිවලින් රටට වෙන ආයෝජනය මොකක්ද.?මෙන්න මෙවා තමයි නියම විනාශය කියන්නෙ. අපේ දක්ෂ උගත් බුද්ධිමත් මිනිස්සු මේ රටේ ඉදීවිද තවදුරටත්.දැන් මහින්ද ගැන මොනවාහරි කියපුගමන් මෙතන වල්ගෙ උස්සගෙන,කන්දෙක උස්සල, අන්දෙක පුප්පල මැද්දට පැනල කෑගහන “අපේ සල්ලි මුන් හොරාකෑව“ කියන, “මුන්ට හෙන ගහන් ඕන කියන“ එවුන් සිරිසේනයි ෆොනිලුයි මේ රටට කරන විනාශය දකින්නෙ නැද්ද? මුන්ට මේව ඇහෙන්නෙ නැද්ද.