Dr.Padeniya's Speech at the Rally against ETCA

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    CEPA ගිවිසුම ගැන පැහැදිලි කරන Dr.පාදෙණිය මහතා ඊයෙ කරපු කතාව
    හොඳ කතාවක්, අනික් අයටත් දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න​.




    Repost nam sorry.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සය නියම කතාවක් කරා දේශපාලකයො නැතුව නියමෙට වැඩේ කරා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    don't be surprised if you see him being taken to FCID on next week's prime time news.

    වෛද්‍ය පාදෙනිය මහතා FCID එකට රැගෙන යන හේතුව සඳහන් කර ඇමෙරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා වටිනා රත්තරන් අස්පයෙක් දිනාගන්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    eULLjU3.jpg


    ඉන්දියන් එවුන්ටත් නැති අමාරුවක් අපේ සමහරක්ට තියෙන්නෙ,
    රටටත් වඩා දෙශපාලන පක්ෂය ලොකු වෙච්ච එවුන් ඉන්න අපේ රටේ, මේ වගෙ දේවල් අරුමයක් නෙමේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    දැන් මහින්ද හොරාකාපුවා හොයනවා,යෝෂිත මුදල් විශුද්ධිකරනය කලා කියනවා.රටේ සම්පත් හූරා කෑවා කියනවා. එතකොට සීපා(=Ecta) වගේ ගිවිසුම් කියන්නෙ රටේ සම්පත් නොරටුන්ට ගෙනියන්න දෙනඑක නෙමෙයිද..? මේහරහා සිද්ද වෙන්නෙ මුදල්විශුද්ධිකරණය වගේ සීන්එකක් නේද..?දොස්තර කෙනෙක් , ඉංජිනේරැවෙක් හදන්න රටේ මුදල් කොච්චර වියදම් වෙනවාද.එහෙම වියදම් කරල හදන උගත් මිනිස්සුන්ට රටේ තියෙන තැන නැතිකරල ඒ අවස්ථාව පිටරැටියන්ට දුන්නම අර වියදම් කරපු සල්ලි වලට මොකද වෙන්නෙ.ඒ මහජන මුදල් අවභාවිතයේ දැමීම නේද වෙන්නෙ.වියදම් කරපු සල්ලිවලින් රටට වෙන ආයෝජනය මොකක්ද.?මෙන්න මෙවා තමයි නියම විනාශය කියන්නෙ. අපේ දක්ෂ උගත් බුද්ධිමත් මිනිස්සු ‍මේ රටේ ඉදීවිද තවදුරටත්.දැන් මහින්ද ගැන මොනවාහරි කියපුගමන් මෙතන වල්ගෙ උස්සගෙන,කන්දෙක උස්සල, අන්දෙක පුප්පල මැද්දට පැනල කෑගහන “අපේ සල්ලි මුන් හොරාකෑව“ කියන, “මුන්ට හෙන ගහන් ඕන කියන“ එවුන් සිරිසේනයි ෆොනිලුයි මේ රටට කරන විනාශය දකින්නෙ නැද්ද? මුන්ට මේව ඇහෙන්නෙ නැද්ද.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    පක්ෂ පාට නොබලා ලංකාවේ පුරවැසියෙක් විදිහට හැම දෙනෙක්ම මේක අනිවාර්යෙන්ම අහන්න, share කරන්න පුළුවන් හැමදෙනාම දැනුවත් කරන්න.
    මේක බලපාන්නේ IT වලට විතරක් නොවෙන බව මේක ඇහුවහම තේරුම් යයි
     
    • Like
    Reactions: meedeniyats