Dr.Padeniya's Speech at the Rally against ETCA

Colours

Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    නියෙමට කියන්න ඕන දෙය කියනවා.... ඒ කතාව ඇහුවමත් පුදුමයි බන් ඇයි මේ ආණ්ඩුව ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම කරන්න හදන්නේ කියල උන්ට චන්දෙ දුන්නේ ඉන්දියාවේ උන්ද ජනාදිපති කියාගෙන ඉන්න එකටත් english අකුරක්වත් තේරෙන එකක්ද හැම එකටම ඔලුව වනනවා මිසක් පක්ෂේ බදාගෙන ඉන්නවා රටට වෙන්න යන දේ ගැන ගානක්වත් නෑ ඕකට කල්පනා කරන්න මොලයක් නැති හරක් රැලක් පාර්ලිමේන්තු යවල තියෙන ප්‍රතිපල තමයි මේ. ජාතික ලැයිස්තුව තියෙන්නේ දෙයක් දන්න මිනිස්සු පර්ලිමෙතුවට ගන්න උනාට මේ යහපාලන හරක් ගන්නෙත් පැරදුන එවුන්නේ උන්ගේ වාසියට. මහින්දගේ අගය මිනිස්සුන්ට වැඩියෙන්ම දැනෙන කාලයක් මේ.
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මයිල් ස්මයිල් උනා බන්. :dull::dull::dull:
    අපිත් රැල්ලට එපා කිව්වට CEPA මොකක්ද කියල දැනං හිටියෙ නෑනෙ මේක බලනකන්. :baffled::baffled::oo::oo:
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Tags
    ලණු කාලා දාන thread, cepa, ecta, india #1, india ela ela, padeniya, pawadeniya lol, we india, we love india, wesa baiyonge adona

    modayonta kiyanna tiyenne, meekata wada karana kattiya giye bayyo da toyyoda balala neme.
    eka hinda danne nati h&*%k kiyawanne natuwa video eka balapalla, paksa walata kade yanne natuwa.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    wakugadu hora:lol:

    මේ කමෙන්ට් එකෙන්ම පේනවා ඔබ තුමා කොච්චර අන්ධ අනුගාමිකයෙක්ද කියලා. මේ ඩොක්ටර්ට වකුගඩු ෆීල්ඩ් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ වහු පැටියෝ.මේ ඩොක්ටර් නියුරොලොජිස්ට් කෙනෙක්. - ඒ කියන්නේ ස්නායු රෝග විශේෂඥයෙක් (ලමයින් සම්බන්ධව) . වකුගඩු රෝග ඩොක්ටර්ස්ලට කියන්නේ නෙෆ්‍රෝලොජිස්ට්ල කියලා. කෙනෙකුට මඩ ගහන්න ඉස්සර අඩුගානේ හරියට මඩක් ගහන්නවත් ඉගන ගන්න! N අකුරෙන් පටන් ගත්ත පලියට හැම එකම එකක් නෙවෙයි.
    උබලා වාගෙ උන් ඉන්න රටක ඉතින් දෙස්පාලුවන්ට කිසිම අවුලක් නැතිව එක්ටා නෙවෙයි රටම ඉන්දියාවට විකුනලා දාන්න වුනත් පුලුවන් කරදරයක් නැතිව