Hatrick ekak gaththa kiyahanko!

Kunu pitch ekak hadala tiyenne. Mata hituna oka wei kiyala. Kunu pitch ekak hadala 200k witara gassawai kiyala. Kalakanni. Elle gahanawa wage gahanne![]()
කිඹුලයියේ.. අපේ සින්දුව ඕනා..

ලතා මඩුල්ලක් කතා කරනවා සෙවනට එන්න කියා
මේ මල් උද්යානේ නවතිමු හැන්දෑවේ
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා
මේ මල් උද්යානේ වෙන් වෙමු රෑ බෝවේ
වෙන් වී යන්නේ රෑ තනි යානේ තනිකම නොදැනේදෝ
ඒ තනි යානේ තනිය මකන්නේ මතක සුවද නේදෝ
උදයේ හමුවී හවසට වෙන්වී යලි හෙට හමු වේදෝ
සදහට නැවතී ඉන්නට එන්නම් දෙසිතක් නෑ නේදෝ
රන් තරු යායේ සද පායන්නේ අප දැකලා නේදෝ
ඒ හද පානේ අප හමුවන්නේ හෙට දිනයේ නේදෝ
කල් බලමින්නේ දසැගිලි ගැන්නේ හමුවන තුරු නේදෝ
මුදු පලදින්නේ මුතු කරලන්නේ නැකත් බලා නේදෝ
![]()
අඩෝ මන් උබට කලින් ඇවිල්ලානෙහප්පා.දැනුයි ආවේ.
තුන්කාලක්ම මිස් වෙලා![]()