2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දෑන් කාලේ එවුන් වෙද හාමිනේ දන්නේ නෑ අයියේ
    :(:(:(:(:( මොනවා කරන්නද ඉතින් ඉෂිතා ගැනනම් දන්නවා ඇති දත් දොස්තරලානේ :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවා කරන්නද බන් එකෙක් එක්ක ඇදුම් ගන්න ගියා, ඊට වඩා හොදයි කෙල්ලෙක් එක්ක ගියා නම්

    :lol: සමහරු ඉන්නවා ඔහොම තමයි.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,695
    7,891
    113
    මෙන්න මෙතන...
    :(:(:(:(:( මොනවා කරන්නද ඉතින් ඉෂිතා ගැනනම් දන්නවා ඇති දත් දොස්තරලානේ :lol::lol::lol:

    සිරා කතාව..සිරස ඉන්දියන් ජරාවක් ගෙනල්ලා දානවා..අපේ එවුනුත් උඩ දාගෙන ඒවා බලනවා..:growl::growl::growl: