2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිං ඇති එකෙක් කිඹුලට ඇසිස්ටන් කෙල්ලෙක් හොයලා දීපල්ලකෝ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පහන් තරුව ආදරයේ ගීතය එන්නේ දෙව් දුව චිත්‍රපටයේ සුනිල් සිරිවර්ධන මේ ගීතය ගයන්නේ විජය කුමාරණතුංග වෙනුවෙන් පද සමන් චන්දනාත් විරසිංහයන් සංගීතය සරත් දසනායක මේ ගීතයේ ලින්ක් එක මම දෙන්නම් බාගත කර ගන්න

    http://www.mediafire.com/download/ybtiirt5m56o5o8/Pahan+Tharuwa+Adaraye.mp3
     
    • Like
    Reactions: shaminda peiris

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා මාමගේ නෙමෙයි. අපේ නරක වෙලාව.

    :( කිඹුලගේ මහන්සියට ඔයිට වැඩිය යහපතක් වෙන විකල්පයක් තියනව නම් කමක් නෑ මචං.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහන් තරුව ආදරයේ ගීතය එන්නේ දෙව් දුව චිත්‍රපටයේ සුනිල් සිරිවර්ධන මේ ගීතය ගයන්නේ විජය කුමාරණතුංග වෙනුවෙන් පද සමන් චන්දනාත් විරසිංහයන් සංගීතය සරත් දසනායක මේ ගීතයේ ලින්ක් එක මම දෙන්නම් බාගත කර ගන්න

    http://www.mediafire.com/download/ybtiirt5m56o5o8/Pahan+Tharuwa+Adaraye.mp3

    මේ කුසල කර්මය, නිර්වානය පිණිසම හේතු වේවා