පිං ඇති එකෙක් කිඹුලට ඇසිස්ටන් කෙල්ලෙක් හොයලා දීපල්ලකෝ.
කියනව කෝ ....වස්ත්රය!!!![]()
eyata dedicate karapu song ekak...
thanku wewaaaa
mama enawa hard ekath ussan..............

පිං ඇති එකෙක් කිඹුලට ඇසිස්ටන් කෙල්ලෙක් හොයලා දීපල්ලකෝ.
කිඹුලා මාමගේ නෙමෙයි. අපේ නරක වෙලාව.
කිඹුලගේ මහන්සියට ඔයිට වැඩිය යහපතක් වෙන විකල්පයක් තියනව නම් කමක් නෑ මචං. පහන් තරුව ආදරයේ ගීතය එන්නේ දෙව් දුව චිත්රපටයේ සුනිල් සිරිවර්ධන මේ ගීතය ගයන්නේ විජය කුමාරණතුංග වෙනුවෙන් පද සමන් චන්දනාත් විරසිංහයන් සංගීතය සරත් දසනායක මේ ගීතයේ ලින්ක් එක මම දෙන්නම් බාගත කර ගන්න
http://www.mediafire.com/download/ybtiirt5m56o5o8/Pahan+Tharuwa+Adaraye.mp3