2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:

    නවාතෑන් පහසුකම් සලසාදෙනු ලැබේ. කවුරු හරි එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියපන් මචෝ

    දුර යන්න කැමති අය ඉන්නව නම් අනිවාර්යෙන් බය නැතුව එවනවා. මොකද කිඹුල් මොටාව විස්වාසයිනේ. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුර යන්න කැමති අය ඉන්නව නම් අනිවාර්යෙන් බය නැතුව එවනවා. මොකද කිඹුල් මොටාව විස්වාසයිනේ. :)

    ලොකු උදවුවක් පුලුවන් නම්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මා විසින් ලබාදුන් ගීත විල්තෙර රසිකයන් වෙනුවෙන් ප්‍රචාරය කලාට කිඹුලාට මාගේ අවංක ස්තූතිය
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකු උදවුවක් පුලුවන් නම්

    දුර යන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉක්මනින්ම අහලා බලලා කිඹුලට කෝල් කරන්නම් මචං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුර යන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉක්මනින්ම අහලා බලලා කිඹුලට කෝල් කරන්නම් මචං.

    PM ekak dannam. Poddak balapan. Thawa tikakin dannam. Job eke wistara tika kiyala :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මා විසින් ලබාදුන් ගීත විල්තෙර රසිකයන් වෙනුවෙන් ප්‍රචාරය කලාට කිඹුලාට මාගේ අවංක ස්තූතිය

    වටිනා සින්දු ටිකක් අපිට අහන්න සලස්වපු උඹට බොහෝම පින්