ලෝකල් බ්රෑන්ඩ් නම් තියනවා ඔදිකොලෝන් වගේ. නමුත් ස්මිර්නොෆ් එක තමයි අඩුවටම ගන්න පුළුවන් හොද බ්රෑන්ඩ් එක
kiyada gaana? sminroff ?
දෙදාස් ගානක් වගේ. නමුත් අලුත් ගණන් නම් දන්නේ නෙහෙ. ඕනේ නම් හවසට බලල කියන්නම්. හවසට කොහොමත් වයින් ස්ටෝර්ස් එක පැත්තේ යනවා
ඇපල් වොඩ්කා ,
meka lankawe tiyeda?
මන් ගත්තු කාලේ නම් 1200 - 1300 අතරේ ගණන් ගියේ බන් දැන් නම් 1500 වැඩි වෙන එකක් නෑ
මන් ගත්තු කාලේ නම් 1200 - 1300 අතරේ ගණන් ගියේ බන් දැන් නම් 1500 වැඩි වෙන එකක් නෑ
badu hodaida?
අවුලක් නෑ ඔය ගානට හොඳයි ..
750ml neda?
O2 Apple Vodka
375ml , 750ml
Volume : 40%
na ban man ahuwe 1500 ,750 ml da nattam bageda?
ගල් ගැවුවත් වොඩ්ක ගැහුවත් වෙන්නෙ උබේ අක්මාව සවුත්තු වෙන එකයි, උබ මැරෙන දවස තව ටිකක් ලං වෙන එකයි උබේ පව් ටික තව වැඩි වෙන එකයි විතරයි. ඒ නිසා අඩුවට තියන හුත්තක් බීපන්.




